Ran Kenden Benda Athangili Ek Kala Adarayai Lyrics
- SiYaLLa
- Song Lyrics
- Singers List
- Nanda Malani
- Ran Kenden Benda Athangili Ek Kala Adarayai Song Lyrics
Ran Kenden Benda Athangili Ek Kala Adarayai Lyrics by Nanda Malani is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Ran Kenden Benda Athangili Ek Kala Adarayai Song Lyrics
Singer(s)
Nanda Malani
Lyricist
Unknown
Music Composer
Unknown
Views
29,180
Last updated
August 25, 2026
Unicode version of Ran Kenden Benda Athangili Ek Kala Adarayai song lyrics
අතැඟිලි එක්කල ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි...
කිරිලියසේ දුර පියා සලාලා
අත්තටු රිඳුනා පමණයි...
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි...
හිරු සඳු එකවර දෙපස නැගේ කළුවර ඇයි විජිතයම මගේ...
රන් කෙන්දෙන්...
කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ...
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ...
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කල ආදරයයි...
කිරිලියසේ දුර පියා සලාලා
අත්තටු රිඳුනා පමණයි...
දෑල විදාහල දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි...
හිරු සඳු එකවර දෙපස නැගේ කළුවර ඇයි විජිතයම මගේ...
රන් කෙන්දෙන්...
කනාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ...
ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ...
