Gangata Iwurak Se Reka Gannam Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Gangata Iwurak Se Reka Gannam Lyrics by Nanda Malani is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Gangata Iwurak Se Reka Gannam Song Lyrics

Gangata Iwurak Se Reka Gannam Song Lyrics by Nanda Malani
Singer(s)
Nanda Malani
Lyricist
Unknown
Music Composer
Unknown
Views
20,716
Published on
2009-05-28

Unicode version of Gangata Iwurak Se Reka Gannam song lyrics


ගඟට ඉවුරක්‌ සේ රැක ඉන්නම්
කෙතට නියරක්‌ සේ ළඟ ඉන්නම්
වැයෙන වස්‌දඬු රාවය වෙන්නම්
හමා එන පවනේ... හමා එන පවනේ...

ලියනා කවි පෙළට එළිවැට වෙන්නම්
සිතුවම අඳිනා තෙලිතුඩ වෙන්නම්
ගයනා ගීයට පදවැල වෙන්නම්
රැඳී හද පතුලේ... රැඳී හද පතුලේ...

ගඟට ඉවුරක්‌ සේ...

සිතට අරමුණ සේ දිස්‌ වෙන්නම්
හදට අදිටන වී දිරි දෙන්නම්
අනාගතයට පෙරමග වෙන්නම්
දෙපා යට වැතීරී... දෙපා යට වැතීරී...

ගඟට ඉවුරක්‌ සේ...
BB Code for Forums:


HTML Code for web pages: