Kala Wawen Gath Diya Dothak Se Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Kalawawen Gath Diya Dothak Se Wati Wati Numba Lyrics by Nanda Malani is a beloved Sinhala song with lyrics written by Sunil Ariyaratne. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Kalawawen Gath Diya Dothak Se Wati Wati Numba Song Lyrics

Kalawawen Gath Diya Dothak Se Wati Wati Numba Song Lyrics by Nanda Malani
Singer(s)
Nanda Malani
Lyricist
Sunil Ariyaratne
Music Composer
Stanley Peiris
Views
30,513
Published on
2009-07-03

Unicode version of Kalawawen Gath Diya Dothak Se Wati Wati Numba song lyrics


කලා වැවෙන් ගත් දිය දෝතක් සේ
වටී වටී ඔබ මට මැ වටී...
බෝධියකින් වට බෝ කොළයක් සේ
අගේ අගේ ඔබ මට මැ අගේ...

කැටපත් පවුරින් ගිලිහුණු කවියක්
සොරකම් කරගත් සෙරක ලෙසින්
සඟවාගෙන ඔබ සුරකිමි හද ගැබ
තනිවම කියවමි පද'රුත් පසිඳමි...

කලා වැවෙන් ගත් දිය දෝතක් සේ...

සමනල සිරසින් විහිදුණු බුදු රැස්
සියැසින් දැකගත් මෙහෙණක මෙන්
පරමානන්දය ලබමින් ඔබ ළඟ
සඟමොක් සැපතෙහි අමරස වළඳමි...

කලා වැවෙන් ගත් දිය දෝතක් සේ...
BB Code for Forums:


HTML Code for web pages: