Snehaye Nagarayai (ස්නේහයේ නගරයයි) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Snehaye Nagarayai Sitha Mage Lyrics by Amarasiri Peiris is a beloved Sinhala song with lyrics written by Hemasiri Gunathunga. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Snehaye Nagarayai Sitha Mage Song Lyrics

Snehaye Nagarayai Sitha Mage Song Lyrics by Amarasiri Peiris
Singer(s)
Amarasiri Peiris & Manik Jayasekara
Lyricist
Hemasiri Gunathunga
Music Composer
Rohana Weerasinghe
Views
47,173
Published on
2009-09-26

Unicode version of Snehaye Nagarayai Sitha Mage song lyrics


ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් ඉන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ...

යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා සිත් සඳුන් දුම් දවා
රන් සිනා පාමි පූජාසනේ...

ස්නේහයේ නගරයයි සිත මගේ…

මේ නවතැන් නිවා ආත්මයේ
යනතුරා මිලිනවී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් දොවන සේ යදිමි මං
පූජනීයයි උතුම් ආදරේ...

ස්නේහයේ නගරයයි...
BB Code for Forums:


HTML Code for web pages: