Ansathu Wee Atha Ma Sathu E Sitha Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Ansathu Wee Atha Ma Sathu E Sitha Lyrics by Milton Mallawaarachchi is a beloved Sinhala song with lyrics written by K D K Dharmawardena. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Ansathu Wee Atha Ma Sathu E Sitha Song Lyrics

Ansathu Wee Atha Ma Sathu E Sitha Song Lyrics by Milton Mallawaarachchi
Singer(s)
Milton Mallawaarachchi
Lyricist
K D K Dharmawardena
Music Composer
Stanley Peiris
Views
20,969
Published on
2017-05-10

Unicode version of Ansathu Wee Atha Ma Sathu E Sitha song lyrics


අන්සතු වී ඇත මා සතු ඒ සිත
ආදර රජ දහනේ
මින් පෙර ඒ සිත හැම මොහොතකදීම
මා ලගමය රැදුනේ..

කොතැනදී හෝ ඔබ මා දුටු මොහොතක
නොදොඩා සැගවී ඉන්න එපා
සිතුනේනම් යලි මාවෙත එන්නට
නොපෙනී නෑවිත් ඉන්න එපා...

අන්සතු වී ඇත...

යුගයක හසරැල් තව යුගයකදී
දෙනෙතට කදුලැල් දෙන්නේනම්
දෙතොලින් කීවද රුදිරෙන් ලී වද
පල නැත සිත යලි නොබැදේනම්...

අන්සතු වී ඇත...
BB Code for Forums:


HTML Code for web pages: