Mahada Gagana Thale Sonduru Sanda Sampatha Song

In this page you can listen and download the beautiful song 'Mahada Gagana Thale' by famous artist(s) Chandana Liyanarachchi. This song were written by Yamuna Malini Perera and the music was composed by H. M. Jayawardena.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Listen Mahada Gagana Thale Song

Live Stream
Chandana Liyanarachchi Thumbnail

Mahada Gagana Thale

Chandana Liyanarachchi

0:00 0:00
Singer(s)
Chandana Liyanarachchi
Lyrics
Yamuna Malini Perera
Music
H. M. Jayawardena
Views
54
Last updated
August 24, 2026

Unicode version of Mahada Gagana Thale song


මහද ගගන තලේ සොදුරු සද සම්පත නුබයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුඹයි
මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුඹයි
මල් සම්පත නුඹයි...

රුදුරු වන පුරා කටු රැදි
තුරු මත මල් පිපුණු
මියුරු පල දරා එනතුරු
ඉවසාගෙන සිටිනු..

මහද ගගන තලේ...

කඳුලු ඉවසලා බැරි තැන
සොයමි සිනා ලකුණු
මහද සනසලා මගේ
පෙම් සම්පත වඩිනු...


මහද ගගන තලේ...