Kavi Seepada Ahena Rata Song
- SiYaLLa
- Mp3 Songs
- Singers List
- Chandana Liyanarachchi
- Kavi Seepada Ahena Rata Mp3 Song
In this page you can listen and download the beautiful song 'Kavi Seepada Ahena Rata' by famous artist(s) Chandana Liyanarachchi. This song were written by Channa Jayanath and the music was composed by Jayasiri Amarasekara.
Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!
Listen Kavi Seepada Ahena Rata Song
Live Stream
Kavi Seepada Ahena Rata
Chandana Liyanarachchi
0:00
0:00
Singer(s)
Chandana Liyanarachchi
Lyrics
Channa Jayanath
Music
Jayasiri Amarasekara
Views
63
Last updated
August 24, 2026
Unicode version of Kavi Seepada Ahena Rata song
කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවී
වලා පෙළ අඳුර ළඟ ඉකිබිඳිවී...
මල් පිපුණට පාට පාට
අසරණ වු මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවී
හිතේ දුකට නෙතු කඳුළැල් සැලේවී...
පහන් සිලෙන් නොදුටුව රුව
පැල දොර ළඟ සිරියාවට
පහන් සිලෙන් නොදුටුව රුව
පැල දොර ළඟ සිරියාවට
හිරු කුමරුට අතවනන්න හදනවා...
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා...
අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය
අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ...
නැලවීයන් සංකා හැර ප්‍රේමියේ...
කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවී
වලා පෙළ අඳුර ළඟ ඉකිබිඳිවී
මල් පිපුණට පාට පාට
අසරණ වු මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවී
හිතේ දුකට නෙතු කඳුළැල් සැලේවී...
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවී
වලා පෙළ අඳුර ළඟ ඉකිබිඳිවී...
මල් පිපුණට පාට පාට
අසරණ වු මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවී
හිතේ දුකට නෙතු කඳුළැල් සැලේවී...
පහන් සිලෙන් නොදුටුව රුව
පැල දොර ළඟ සිරියාවට
පහන් සිලෙන් නොදුටුව රුව
පැල දොර ළඟ සිරියාවට
හිරු කුමරුට අතවනන්න හදනවා...
එපා නගෝ තරහ වෙන්න හිතෙනවා...
අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය
අද රෑ වස්දඬු රාවය
කියයි හිතේ ඇති ආලය
තරු මල් සිපගෙන එන පෙම් සිහිනයේ...
නැලවීයන් සංකා හැර ප්‍රේමියේ...
කවි සීපද ඇහෙන ඈත
කුරහන් මල් පිපෙන රෑට
සරා සඳ පෙමාතුර ගී ගයාවී
වලා පෙළ අඳුර ළඟ ඉකිබිඳිවී
මල් පිපුණට පාට පාට
අසරණ වු මගේ දෑස
නිදි යහනට මල් සුවඳක් නොවේවී
හිතේ දුකට නෙතු කඳුළැල් සැලේවී...

