Kadupul Malase Rayama Sinase Song

In this page you can listen and download the beautiful song 'Kadupul Malase Rayama Sinase' by famous artist(s) Chandana Liyanarachchi. This song were written by Nihal Gamhewa and the music was composed by Nihal Gamhewa.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Listen Kadupul Malase Rayama Sinase Song

Live Stream
Chandana Liyanarachchi Thumbnail

Kadupul Malase Rayama Sinase

Chandana Liyanarachchi

0:00 0:00
Singer(s)
Chandana Liyanarachchi
Lyrics
Nihal Gamhewa
Music
Nihal Gamhewa
Views
49
Last updated
August 24, 2026

Unicode version of Kadupul Malase Rayama Sinase song


කඩුපුල් මල සේ රැයම සිනාසී
අරුණැල්ලට පෙර මිලාන වී
දෙනෙත් පුරා කඳුලැල් පුරවා
කුමණ පලද සිත රිදවාලා
කුමණ පලද සිත රිදවාලා...

සෙනෙහස පෑවා ඔබ මලක් සිතා
පිවිතුරු බව මා දනිමී...
ඔබ සුරකීමයි මා සිතු පැතු දේ
එය වරදක් නොම යැයි සිතමි ...

කඩුපුල් මල සේ...

ඇසුර මගේ ඔබහට අඩුව දැනී
වෙන හදකට සිත නතුවී...
දැන් වැටහෙනු ඇත අප දෙදෙනාගෙන්
සැබෑ පෙම්වතකු කවුද කියා...

කඩුපුල් මල සේ...