Kiri Weherata Ihalin Daga Karana Samanali Song

In this page you can listen and download the beautiful song 'Kiri Weherata Ihalin Daga Karana Samanali' by famous artist(s) Chandana Liyanarachchi. This song were written by Ven Kavikeerthi Himi and the music was composed by Navarathna Gamage.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Listen Kiri Weherata Ihalin Daga Karana Samanali Song

Live Stream
Chandana Liyanarachchi Thumbnail

Kiri Weherata Ihalin Daga Karana Samanali

Chandana Liyanarachchi

0:00 0:00
Singer(s)
Chandana Liyanarachchi
Lyrics
Ven Kavikeerthi Himi
Music
Navarathna Gamage
Views
40
Last updated
August 24, 2026

Unicode version of Kiri Weherata Ihalin Daga Karana Samanali song


කිරි වෙහෙරටඉහළින් දඟ කරන සඳවතී
වැඩසිටි කන්දට ඔය අත වැනුව දැන් ඇතී
මැණික් ගඟ දිගට පෙම් කවි පිරෙයි මිහිරැතී
අද මගේ වෙලා මා ලඟ නවතින්න සඳවතී
අද මගේ වෙලා මා ලඟ නවතින්න සඳවතී...

තුරුපත් හිස් මුදුනෙන් අත වනයි නැමි නැමී
සියපත් සිය දහසක් මල් පිපෙයි සුවඳැතී
තිස්සෙම සිත දුර යයි ඇස් දෙකට නිදි නැතී
අද මගේ වෙලා මගේ ගෙදර යමුද සඳවතී
අද මගේ වෙලා මගේ ගෙදර යමුද සඳවතී...

කිරි වෙහෙරට ඉහළින්...

මල් පහන් පැල⁣ට අඩුවක්නැති කඳුළු වැහිදිදී
සිත නිරන්තරව ඔය පස් මහ බැලුම් බැලු හැටී
සතර වරිගයම නැතුවත් අපට අප ඇතී
අද මගේ වෙලා මා ලඟ නවතින්න සඳවතී
අද මගේ වෙලා මා ලඟ නවතින්න සඳවතී...

කිරි වෙහෙරට ඉහළින්...