- SiYaLLa
- Mp3 Songs
- Singers List
- Chandana Liyanarachchi
- Ira Madalata Pem Kalada Mp3 Song
Ira Madalata Pem Kalada Song
In this page you can listen and download the beautiful song 'Ira Madalata Pem Kalada' by famous artist(s) Chandana Liyanarachchi. This song were written by Rathna Sri Wijesinghe and the music was composed by H. M. Jayawardena.
Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!
Listen Ira Madalata Pem Kalada Song
Live Stream
Ira Madalata Pem Kalada
Chandana Liyanarachchi
0:00
0:00
Singer(s)
Chandana Liyanarachchi
Lyricist
Rathna Sri Wijesinghe
Music Composer
H. M. Jayawardena
Views
180
Published on
2026-07-30
Unicode version of Ira Madalata Pem Kalada song
ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී
ඈත ඈත පියැඹුවාද ගිහින් තටු දැවී ගියාද
හිතුවක්කාරී...
මලට තහංචි වන බඹරුන්ට තහංචි
ආදරයේ මල් සුවඳට කොහෙද තහංචි
ඒකයි අපි උඹට කැමති පුංචි කිරිල්ලි...
ඉර මඩලට පෙම් කලාද...
විලට තහංචි විල් දියකඳට තහංචි
ආදරයේ රළ නගන්න කොහෙද තහංචි
නුඹට ආදරෙයි අපි හිත රිදුණු කිරිල්ලි...
ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී
ඈත ඈත පියැඹුවාද ගිහින් තටු දැවී ගියාද
හිතුවක්කාරී...
ඈත ඈත පියැඹුවාද ගිහින් තටු දැවී ගියාද
හිතුවක්කාරී...
මලට තහංචි වන බඹරුන්ට තහංචි
ආදරයේ මල් සුවඳට කොහෙද තහංචි
ඒකයි අපි උඹට කැමති පුංචි කිරිල්ලි...
ඉර මඩලට පෙම් කලාද...
විලට තහංචි විල් දියකඳට තහංචි
ආදරයේ රළ නගන්න කොහෙද තහංචි
නුඹට ආදරෙයි අපි හිත රිදුණු කිරිල්ලි...
ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී
ඈත ඈත පියැඹුවාද ගිහින් තටු දැවී ගියාද
හිතුවක්කාරී...

