- SiYaLLa
- Mp3 Songs
- Singers List
- Chandana Liyanarachchi
- Ektam Kulune Siravi Hindina Mp3 Song
Ektam Kulune Siravi Hindina Song
In this page you can listen and download the beautiful song 'Ektam Kulune Siravi Hindina' by famous artist(s) Chandana Liyanarachchi & Samitha Mudunkotuwa. This song were written by Nihal Gamhewa and the music was composed by Nihal Gamhewa.
Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!
Listen Ektam Kulune Siravi Hindina Song
Live Stream
Ektam Kulune Siravi Hindina
Chandana Liyanarachchi & Samitha Mudunkotuwa
0:00
0:00
Singer(s)
Chandana Liyanarachchi & Samitha Mudunkotuwa
Lyricist
Nihal Gamhewa
Music Composer
Nihal Gamhewa
Views
116
Published on
2026-07-30
Unicode version of Ektam Kulune Siravi Hindina song
එක්ටැම් කුළුණේ සිරවී සිටිනා
කවුරුදෝ ඔබ කවුරුදෝ
තේජමානයෙන් අසුපිට වඩිනා
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
ඈත මිරිඟුවේ දූවිලි තවරා
අසුකුර ගැටෙනා රාවේ
ඈතින් ඇසෙනා කිංකිණි නාදේ
දෙසවන සනසයි මාගේ...
මා නෙතු දකිනා සෙබළෙකු විලසේ
මා නෙතු දකිනා සිරකාරියකි
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
එක්ටැම් කුළුණේ සිරවී සිටිනා...
ඔබ දුටු පමණින් මා හද සැලෙනා
පුදමි සදා මා සෙනෙහේ
ඔබ සිතු විලසේ මහද නැමී යයි
හඳුනාගමු කවුද කියා...
මා ගාමිණී නම් සෙන්පතී
චිත්‍රාවන් මා ඔබ අත පතමි
සෙන්පතී මා ගාමිණි වේ
කුමරිය මා චිත්‍රාවේ...
එක්ටැම් කුළුණේ සිරවී සිටිනා
කවුරුදෝ ඔබ කවුරුදෝ...
තේජමානයෙන් අසුපිට වඩිනා...
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
එක්ටැම් කුළුණේ සිරවී සිටිනා.. කවුරුදෝ ඔබ කවුරුදෝ...
තේජමානයෙන් අසුපිට වඩිනා
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
කවුරුදෝ ඔබ කවුරුදෝ
තේජමානයෙන් අසුපිට වඩිනා
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
ඈත මිරිඟුවේ දූවිලි තවරා
අසුකුර ගැටෙනා රාවේ
ඈතින් ඇසෙනා කිංකිණි නාදේ
දෙසවන සනසයි මාගේ...
මා නෙතු දකිනා සෙබළෙකු විලසේ
මා නෙතු දකිනා සිරකාරියකි
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
එක්ටැම් කුළුණේ සිරවී සිටිනා...
ඔබ දුටු පමණින් මා හද සැලෙනා
පුදමි සදා මා සෙනෙහේ
ඔබ සිතු විලසේ මහද නැමී යයි
හඳුනාගමු කවුද කියා...
මා ගාමිණී නම් සෙන්පතී
චිත්‍රාවන් මා ඔබ අත පතමි
සෙන්පතී මා ගාමිණි වේ
කුමරිය මා චිත්‍රාවේ...
එක්ටැම් කුළුණේ සිරවී සිටිනා
කවුරුදෝ ඔබ කවුරුදෝ...
තේජමානයෙන් අසුපිට වඩිනා...
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
එක්ටැම් කුළුණේ සිරවී සිටිනා.. කවුරුදෝ ඔබ කවුරුදෝ...
තේජමානයෙන් අසුපිට වඩිනා
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...
කවුරුදෝ ඔබ කවුරුන් දෝ...

