- SiYaLLa
- Mp3 Songs
- Singers List
- Chandana Liyanarachchi
- Ahala Mal Pipena Dewata Dige Mp3 Song
Ahala Mal Pipena Dewata Dige Song
In this page you can listen and download the beautiful song 'Ahala Mal Pipena Dewata Dige' by famous artist(s) Chandana Liyanarachchi. This song were written by Nihal Gamhewa and the music was composed by Nihal Gamhewa.
Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!
Listen Ahala Mal Pipena Dewata Dige Song
Live Stream
Ahala Mal Pipena Dewata Dige
Chandana Liyanarachchi
0:00
0:00
Singer(s)
Chandana Liyanarachchi
Lyricist
Nihal Gamhewa
Music Composer
Nihal Gamhewa
Views
207
Published on
2026-07-30
Unicode version of Ahala Mal Pipena Dewata Dige song
ඇහැල මල් පිපෙනා දෙවැට දිගේ නුඹ පියමැන්නා
පුන් පෝය දාට සද විලසින් මුහුන පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ලග හිදිමින් මං එබී බලන්නම්...
වත්සුනු තැවරූ ගත මට අගේ නොවෙන්න
වනේ පිපුණු මලක් ලෙසට සුවද හමන්න
ඔමරි බැලම් හෙලාවි මුහුන බිමට නැමේවි...
ඇහැල මල් පිපෙනා...
බහක් නොදී ගියත් අහක බලා සිනාසි
මටම හිමී යැයි මගෙ සිත නිතර කියාවි
මග බලමින් සැමදා ඉණි වැට ලග ඉන්නම්...
ඇහැල මල් පිපෙනා...
පුන් පෝය දාට සද විලසින් මුහුන පෙනෙන්නා
ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා
වැට ලග හිදිමින් මං එබී බලන්නම්...
වත්සුනු තැවරූ ගත මට අගේ නොවෙන්න
වනේ පිපුණු මලක් ලෙසට සුවද හමන්න
ඔමරි බැලම් හෙලාවි මුහුන බිමට නැමේවි...
ඇහැල මල් පිපෙනා...
බහක් නොදී ගියත් අහක බලා සිනාසි
මටම හිමී යැයි මගෙ සිත නිතර කියාවි
මග බලමින් සැමදා ඉණි වැට ලග ඉන්නම්...
ඇහැල මල් පිපෙනා...

