Liyathambara Mala Obada Lande Song
- SiYaLLa
- Mp3 Songs
- Singers List
- Chandana Liyanarachchi
- Liyathambara Mala Obada Lande Mp3 Song
In this page you can listen and download the beautiful song 'Liyathambara Mala Obada Lande' by famous artist(s) Chandana Liyanarachchi. This song were written by Nihal Gamhewa and the music was composed by Nihal Gamhewa.
Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!
Listen Liyathambara Mala Obada Lande Song
Live Stream
Liyathambara Mala Obada Lande
Chandana Liyanarachchi
0:00
0:00
Singer(s)
Chandana Liyanarachchi
Lyrics
Nihal Gamhewa
Music
Nihal Gamhewa
Views
59
Last updated
August 24, 2026
Unicode version of Liyathambara Mala Obada Lande song
ලියතඹරා මල ඔබද ළඳේ
මා වසඟයක් කෙරූ...
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ...
අවිහිංසක දෑසේ කඳුළැලි දැක
මා ගැනවත් නොසිතා...
මිතුරන් කී බස් නොඅසා ඔබ ගැන
සහසක් පැතුම් පතා...
පුද දුන් සෙනෙහස එතැනම මියැදී
මා වුවා ද මුලා...
ලියතඹරා මල...
කෙනෙක් ඇසුරු කර තවෙකෙක් පතනා
ඔබ යැයි මගක මුලා...
සුපිපුණු හද මල් මෙලෙසින් සිඳ බිඳ
යන්නේ ඇයිද පෙලා...
මෙතුවක් බැඳි සෙනෙහස නාමෙන් හෝ
ඔබ වෙතට දෙමි සමා...
ලියතඹරා මල ඔබද ළඳේ
මා වසඟයක් කෙරූ...
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ...
ලියතඹරා මල ඔබද ළඳේ
මා වසඟයක් කෙරූ...
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ...
මා වසඟයක් කෙරූ...
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ...
අවිහිංසක දෑසේ කඳුළැලි දැක
මා ගැනවත් නොසිතා...
මිතුරන් කී බස් නොඅසා ඔබ ගැන
සහසක් පැතුම් පතා...
පුද දුන් සෙනෙහස එතැනම මියැදී
මා වුවා ද මුලා...
ලියතඹරා මල...
කෙනෙක් ඇසුරු කර තවෙකෙක් පතනා
ඔබ යැයි මගක මුලා...
සුපිපුණු හද මල් මෙලෙසින් සිඳ බිඳ
යන්නේ ඇයිද පෙලා...
මෙතුවක් බැඳි සෙනෙහස නාමෙන් හෝ
ඔබ වෙතට දෙමි සමා...
ලියතඹරා මල ඔබද ළඳේ
මා වසඟයක් කෙරූ...
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ...
ලියතඹරා මල ඔබද ළඳේ
මා වසඟයක් කෙරූ...
විෂ බඳුනක් ගෙන මධුවිතය කියා
මා ගත සනසාලූ...

