Denuwan Handawi Ma Sitha Dawe Wi Song
- Mp3 Songs
- Singers List
- Chandana Liyanarachchi
- Denuwan Handawi Ma Sitha Dawe Wi Mp3 Song
In this page you can listen and download the beautiful song 'Denuwan Handawi Ma Sitha Dawe Wi' by famous artist(s) Chandana Liyanarachchi. This song were written by Nihal Gamhewa and the music was composed by Nihal Gamhewa.
Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!
Listen 'Denuwan Handawi Ma Sitha Dawe Wi' Song
Live Stream
Denuwan Handawi Ma Sitha Dawe Wi
Chandana Liyanarachchi
0:00
0:00
Singer(s)
Chandana Liyanarachchi
Lyrics
Nihal Gamhewa
Music
Nihal Gamhewa
Views
17
Last updated
July 30, 2026
Unicode version of "Denuwan Handawi Ma Sitha Dawe Wi" song lyrics.
දෙනුවන් හඩාවී
මා සිත දැවේවී
සෙවනැල්ල සේ
දැවටිලා වෙන්ව යාවී...
සුළඟක් සේ ඔබ
හමුවී එන්නට
හැකි වේ නම්
ඉමිහිරි අතීතය
බිඳුවක් පවසා
යලි එන්නම්...
දෙනුවන් හඩාවී...
මගෙන් ඈතක
පාවී ඔබෙ සිත
දුර යාවි නම්
රඳවා ගන්නට
මා ළඟ ඔය සිත
පුරමි පැතුම්...
මා සිත දැවේවී
සෙවනැල්ල සේ
දැවටිලා වෙන්ව යාවී...
සුළඟක් සේ ඔබ
හමුවී එන්නට
හැකි වේ නම්
ඉමිහිරි අතීතය
බිඳුවක් පවසා
යලි එන්නම්...
දෙනුවන් හඩාවී...
මගෙන් ඈතක
පාවී ඔබෙ සිත
දුර යාවි නම්
රඳවා ගන්නට
මා ළඟ ඔය සිත
පුරමි පැතුම්...




