- SiYaLLa
- Song Lyrics
- Singers List
- Jayasiri Amarasekara
- Sepalika Malai Sudupata Midumai Song Lyrics
Sepalika Malai (සේපාලිකා මලයි) Lyrics
Sepalika Malai Sudupata Midumai Lyrics by Jayasiri Amarasekara is a beloved Sinhala song with lyrics written by Channa Jayanath. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Sepalika Malai Sudupata Midumai Song Lyrics
Singer(s)
Jayasiri Amarasekara
Lyricist
Channa Jayanath
Music Composer
Jayasiri Amarasekara
Views
40,781
Published on
2009-12-04
Unicode version of Sepalika Malai Sudupata Midumai song lyrics
සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි...
මන්දාරමෙන් එහා
දෙව් දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය සොයා
මේ රාත්‍රියම නිසංසලයි
ඒත් ඔබ නිසා...
සේපාලිකා මලයි...
මල් පිපෙන තුරු ලතා
මද සුළගේ නැවතුනා
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් උනා...
ඇසි පිය හෙලන්න මොහොතක්වත් මතක නැති වුනා...
සේපාලිකා මලයි...
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඇත්තටම ඔබ වගෙයි...
මන්දාරමෙන් එහා
දෙව් දුවක් ඇති බලා
මට යන්න දෙන්න සියුමැලියේ
සුවඳ සොය සොයා
මේ රාත්‍රියම නිසංසලයි
ඒත් ඔබ නිසා...
සේපාලිකා මලයි...
මල් පිපෙන තුරු ලතා
මද සුළගේ නැවතුනා
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් උනා...
ඇසි පිය හෙලන්න මොහොතක්වත් මතක නැති වුනා...
සේපාලිකා මලයි...
