- SiYaLLa
- Song Lyrics
- Singers List
- Dasun Madushan
- Swapna Drama Theme Song Duhul Maruthe Weli Ma Gathe Song Lyrics
Duhul Maruthe Weli Ma Gathe (Swapna Drama) Song Lyrics
Swapna Drama Theme Song Duhul Maruthe Weli Ma Gathe Lyrics by Dasun Madushan is a beloved Sinhala song with lyrics written by Sajith V Chathuranga. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Swapna Drama Theme Song Duhul Maruthe Weli Ma Gathe Song Lyrics
Singer(s)
Dasun Madushan
Lyricist
Sajith V Chathuranga
Music Composer
Radeesh Vandabona
Views
39,845
Published on
2013-08-14
Unicode version of Swapna Drama Theme Song Duhul Maruthe Weli Ma Gathe song lyrics
ස්වප්නා...ස්වප්නා...
දුහුල් මාරුතේ වෙලි මා ගතේ
පෑතුම් මොදු විලා සෑදෑ යාමයේ
හෑගුම් මාවතේ තුරුල්වි හදේ
මවා ගත්ත ලෝකේ හෑබෑවි මගේ
ස්වප්නයක් වගේ, ස්වප්නයක්ද මේ
දෝරේ යයි ආදරේ
ස්වප්නා... ස්වප්නා...
ස්වප්නා... ස්වප්නා...
ඉටි රුපේ හෑඩ නෑනේ කවදාවත් ඔබ වගේ
සුදු මුනේ පෙම වෑහේ හෑමදාමත් මගේ වාරේ
හිත් දේකක් ලන් වෙලා කල්පයක් වගේ
රත්තරන් ආදරයේ...
ස්වප්නයක් වගේ, ස්වප්නයක්ද මේ
දෝරේ යයි ආදරේ
ස්වප්නා... ස්වප්නා...
ස්වප්නා... ස්වප්නා...
සද පානේ තරු පාරේ ඈවිදින්න යන් එක රෑනේ
නොසිතු සේ දුක ශෝකේ හිමි වුවත් සන්සාරේ
ඈත්තමයි ඔබ මගේ ජිවිතේ වගේ
පාලු නෑ මේ දිවියේ
ස්වප්නයක් වගේ ස්වප්නයක්ද මේ...
දෝරේ යයි ආදරේ
ස්වප්නා... ස්වප්නා...
ස්වප්නා... ස්වප්නා...
දුහුල් මාරුතේ වෙලි මා ගතේ
පෑතුම් මොදු විලා සෑදෑ යාමයේ
හෑගුම් මාවතේ තුරුල්වි හදේ
මවා ගත්ත ලෝකේ හෑබෑවි මගේ
ස්වප්නයක් වගේ, ස්වප්නයක්ද මේ
දෝරේ යයි ආදරේ
ස්වප්නා... ස්වප්නා...
ස්වප්නා... ස්වප්නා...
ඉටි රුපේ හෑඩ නෑනේ කවදාවත් ඔබ වගේ
සුදු මුනේ පෙම වෑහේ හෑමදාමත් මගේ වාරේ
හිත් දේකක් ලන් වෙලා කල්පයක් වගේ
රත්තරන් ආදරයේ...
ස්වප්නයක් වගේ, ස්වප්නයක්ද මේ
දෝරේ යයි ආදරේ
ස්වප්නා... ස්වප්නා...
ස්වප්නා... ස්වප්නා...
සද පානේ තරු පාරේ ඈවිදින්න යන් එක රෑනේ
නොසිතු සේ දුක ශෝකේ හිමි වුවත් සන්සාරේ
ඈත්තමයි ඔබ මගේ ජිවිතේ වගේ
පාලු නෑ මේ දිවියේ
ස්වප්නයක් වගේ ස්වප්නයක්ද මේ...
දෝරේ යයි ආදරේ
ස්වප්නා... ස්වප්නා...
ස්වප්නා... ස්වප්නා...
