- SiYaLLa
- Song Lyrics
- Singers List
- Jagath Wickramasinghe
- Obe Sina Langa Nethu Nawathunu Da Song Lyrics
Obe Sina Laga (ඔබේ සිනා ළඟ) Lyrics
Obe Sina Langa Nethu Nawathunu Da Lyrics by Jagath Wickramasinghe is a beloved Sinhala song with lyrics written by Geethanjali Wickramasinghe. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Obe Sina Langa Nethu Nawathunu Da Song Lyrics
Singer(s)
Jagath Wickramasinghe
Lyricist
Geethanjali Wickramasinghe
Music Composer
Jagath Wickramasinghe
Views
45,167
Published on
2009-05-31
Unicode version of Obe Sina Langa Nethu Nawathunu Da song lyrics
ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්රේමය හැඳින්නෙමී
ප්රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේ...
ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්රේමය හැඳින්නෙමී
ප්රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේ...
කුමටද උපමා ඉතිහාසේ උන් ප්රේමවන්තයින්ගෙන්
කුමටද ආදරෙයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එනසේ මා
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝ මා...
ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්රේමය හැඳින්නෙමී
ප්රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේ...
ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්රේමය හැඳින්නෙමී
ප්රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේ...
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්රේමය හැඳින්නෙමී
ප්රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේ...
ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්රේමය හැඳින්නෙමී
ප්රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේ...
කුමටද උපමා ඉතිහාසේ උන් ප්රේමවන්තයින්ගෙන්
කුමටද ආදරෙයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එනසේ මා
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුළ පෙම් සිතුවිලි බෝ මා...
ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්රේමය හැඳින්නෙමී
ප්රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේ...
ඔබේ සිනා ළඟ නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ සිත නැවතුණු දා
ප්රේමය හැඳින්නෙමී
ප්රේමය හැඳින්නෙමී
මේ ලෝ තලයේ...
