Isuru kodewwe (ඉසුරු කොදෙව්වේ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Isuru Kodevuwe Palu Isawuwe Lyrics by Jagath Wickramasinghe is a beloved Sinhala song with lyrics written by Wasantha Rohana. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Isuru Kodevuwe Palu Isawuwe Song Lyrics

Isuru Kodevuwe Palu Isawuwe Song Lyrics by Jagath Wickramasinghe
Singer(s)
Jagath Wickramasinghe
Lyricist
Wasantha Rohana
Music Composer
Jagath Wickramasinghe
Views
19,038
Published on
2008-10-08

Unicode version of Isuru Kodevuwe Palu Isawuwe song lyrics


ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ
අතීතයේ බැඳි පෙම් සිතුවම්
බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ
මකා දමා දෙසිතක සටහන්...

වියැකී යන්නට සැරසුණු මල දැක
හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි, යලිත් නොඑන්නට
මලේ සුවඳ ගෙන මලට හොරෙන්...

ඉසුරු කොදෙව්වේ...

යලිදු පතන්නට පැතුම් පෙලක් නැත
හිත හැඬුවා මුළු ලොවට හොරෙන්
සමුගෙන යන්නෙමි, යලිත් නොඑන්නට
ඔබේ සුවඳ ගෙන ඔබට හොරෙන්...

ඉසුරු කොදෙව්වේ...
BB Code for Forums:


HTML Code for web pages: