- SiYaLLa
- Song Lyrics
- Singers List
- Rookantha Gunathilaka
- Manaloli Manamaliye Oya Dese Kalman Hela Song Lyrics
Manaloli Manamaliye (මනලෝලි මනමාලියේ) Lyrics
Manaloli Manamaliye Oya Dese Kalman Hela Lyrics by Rookantha Gunathilaka is a beloved Sinhala song with lyrics written by Hemasiri Halpita. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Manaloli Manamaliye Oya Dese Kalman Hela Song Lyrics
Singer(s)
Rookantha Gunathilaka & Chandralekha Perera
Lyricist
Hemasiri Halpita
Music Composer
Rohana Weerasinghe
Views
64,594
Published on
2011-04-23
Unicode version of Manaloli Manamaliye Oya Dese Kalman Hela song lyrics
මනලෝලි මනමාලියේ
ඔය දෑසේ කැල්මන් හෙලා
මාගේ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ...
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වාගේ ඔබ මේ ආවේ
පවසාලා ප්රේමාදරේ...
මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ...
ඔබ හිනැහේවී
පුන්සඳ වාගේ
පායාලා මාගේ ලොවේ...
මනලෝලි මනමාලියේ
ඔය දෑසේ කැල්මන් හෙලා
ආවා වාගේ ඔබ මේ ආවේ
පවසාලා ප්රේමාදරේ...
ඇයිදෝ නොහැඟේ ලෙන්ගතු වූයේ
ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් ජීවේ සංසිඳ වූයේ
දෙනෙතේ දල්වාලා සෙනේ...
ඔබ සුව ගේනා
සුවඳක් වාගේ
පාවේවී මාගේ ලොවේ...
මනලෝලි මනමාලියේ
ඔය දෑසේ කැල්මන් හෙලා
මාගේ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ...
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වාගේ ඔබ මේ ආවේ
පවසාලා ප්රේමාදරේ
ඔය දෑසේ කැල්මන් හෙලා
මාගේ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ...
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වාගේ ඔබ මේ ආවේ
පවසාලා ප්රේමාදරේ...
මුව මදහාසේ ඔබ මට පෑවේ
විහිදා පෙම් ආරාධනේ
ඉඟියෙන් වාගේ රහසින් කීවේ
සැනසීමයි මේ ජීවිතේ...
ඔබ හිනැහේවී
පුන්සඳ වාගේ
පායාලා මාගේ ලොවේ...
මනලෝලි මනමාලියේ
ඔය දෑසේ කැල්මන් හෙලා
ආවා වාගේ ඔබ මේ ආවේ
පවසාලා ප්රේමාදරේ...
ඇයිදෝ නොහැඟේ ලෙන්ගතු වූයේ
ඔබ මා ලංවීලා මෙසේ
ලතැවුල් ජීවේ සංසිඳ වූයේ
දෙනෙතේ දල්වාලා සෙනේ...
ඔබ සුව ගේනා
සුවඳක් වාගේ
පාවේවී මාගේ ලොවේ...
මනලෝලි මනමාලියේ
ඔය දෑසේ කැල්මන් හෙලා
මාගේ දෑතේ දැවටී ආවේ
පවසන්නදෝ ආදරේ...
කවදා හෝ සංසාරයේ
එක් වීලා අතිනත් වෙලා
ආවා වාගේ ඔබ මේ ආවේ
පවසාලා ප්රේමාදරේ
