Duwa Ma Wage (දුව මා වගේ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Duwa Ma Wage Neda Na Amma Wage Lyrics by Clarance Wijewardana is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Duwa Ma Wage Neda Na Amma Wage Song Lyrics

Duwa Ma Wage Neda Na Amma Wage Song Lyrics by Clarance Wijewardana
Singer(s)
Clarance Wijewardana
Lyricist
Unknown
Music Composer
Unknown
Views
37,902
Published on
2018-03-03

Unicode version of Duwa Ma Wage Neda Na Amma Wage song lyrics


දුව මා වගේ නේද නෑ අම්මා වාගේ
දඟකාර දූ කාගේදෝ...
දුව මාගේදෝ අම්මගේ දූ නොවේදෝ
කළු පාට දූ කාගේදෝ...

පාසල් නොයන්නේ වස කම්මැලියිනේ
කළු පාට දූ කාගේදෝ...
කළු නෑ සුදුයිනේ හරි ලස්සනයිනේ
මගේ පුංචි දෝණි මාවගේ...

දුව මා වගේ...

සෙල්ලම් කරන්නයි තව සණ්ඩු වෙන්නයි
පොඩි මල්ලියෙක් ඕනදෝ...
දූ මා වගෙයිලු මා දූ වගෙයිලු
දෙන්නාට දෙන්නා යාළුවෝ...

දුව මා වගේ නේද...
BB Code for Forums:


HTML Code for web pages: