- SiYaLLa
- Song Lyrics
- Singers List
- Clarance Wijewardana
- Desa Piya Gath Kala Mata Song Lyrics
Desa Piya Gath Kala Lyrics
Desa Piya Gath Kala Mata Lyrics by Clarance Wijewardana is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Desa Piya Gath Kala Mata Song Lyrics
Singer(s)
Clarance Wijewardana
Lyricist
Unknown
Music Composer
Unknown
Views
39,563
Published on
2008-12-03
Unicode version of Desa Piya Gath Kala Mata song lyrics
දෑස පියාගත් කළ මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ
දෑස පියාගත් කළ මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ
කුමාරියේ...
අමතක නොවේ
ලස්සන රුවේ
සිත සැනසුවේ...
අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
ඈත නිම්වළල්ලේ නෙත් රැඳවුනු මොහොතේ
අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
ඈත නිම්වළල්ලේ නෙත් රැඳවුනු මොහොතේ
සිත කැලඹුනේ...
ඇයි නොම දැනේ...
කී දෙයක්ද අරුමයක්ද මට සිතා ගන්න නොවේ...
දෑස පියාගත් කළ...
රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා
රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා
මතකය මගේ...
අවදී වුනේ...
ඒ එදාය මේ මෙදාය මට සිතා ගන්න නොවේ...
දෑස පියාගත් කළ...
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ
දෑස පියාගත් කළ මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරෙන් එන නළ ගෙනෙන්නෙ ඔබෙ හඬ
කුමාරියේ...
අමතක නොවේ
ලස්සන රුවේ
සිත සැනසුවේ...
අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
ඈත නිම්වළල්ලේ නෙත් රැඳවුනු මොහොතේ
අතින් අත වෙලී වෙරළේ තනිවුනු මොහොතේ
ඈත නිම්වළල්ලේ නෙත් රැඳවුනු මොහොතේ
සිත කැලඹුනේ...
ඇයි නොම දැනේ...
කී දෙයක්ද අරුමයක්ද මට සිතා ගන්න නොවේ...
දෑස පියාගත් කළ...
රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා
රළින් රළ හැපී පෙණ කැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින් හසරැල් පිපිලා
මතකය මගේ...
අවදී වුනේ...
ඒ එදාය මේ මෙදාය මට සිතා ගන්න නොවේ...
දෑස පියාගත් කළ...
