Sandak Besagiya Awaragire Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Sandak Besagiya Awaragire Irak Uda Karala Lyrics by Clarance Wijewardana is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Sandak Besagiya Awaragire Irak Uda Karala Song Lyrics

Sandak Besagiya Awaragire Irak Uda Karala Song Lyrics by Clarance Wijewardana
Singer(s)
Clarance Wijewardana
Lyricist
Unknown
Music Composer
Unknown
Views
14,741
Published on
2014-07-06

Unicode version of Sandak Besagiya Awaragire Irak Uda Karala song lyrics


සඳක් බැස ගියා අවරගිරේ ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි මම ඉමි සිහි කරලා
දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ

විවේකයක් ලද විටදි අපි දුවපැන ඇවිදිනවා
ගණන් තමයි මගෙ සිතට වදේ නිතරම වරදිනවා
ගමේ පාසලේ වැඩක අපි පෙරමුණ ගෙන යනවා
තවත් වරක්...
තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා

ඉමක් කොනක් නැති අහස වගේ කෙළිලොල් දිවිය මගේ
මලක් පිපී සුවඳින් පිරුණාසේ මුහුණේ සිනහ රැඳේ
දුකක් සිතේ දැනුනේ නෑ මා හට අද මට දැනෙණු වගේ
තවත් වරක්...
තවත් වරක් මට පාසල් යන්නට ඇත්නම් හරිම අගේ

දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ

පොඩි කාලේ...
BB Code for Forums:


HTML Code for web pages: