- SiYaLLa
- Song Lyrics
- Singers List
- Clarance Wijewardana
- Sewanali Wage Obe Mage Api Denna Song Lyrics
Sewanali Wage Obe Mage (සෙවණැලි වාගේ ඔබේ මගේ) Lyrics
Sewanali Wage Obe Mage Api Denna Lyrics by Clarance Wijewardana is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Sewanali Wage Obe Mage Api Denna Song Lyrics
Singer(s)
Clarance Wijewardana
Lyricist
Unknown
Music Composer
Unknown
Views
18,023
Published on
2013-02-16
Unicode version of Sewanali Wage Obe Mage Api Denna song lyrics
සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ළංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ...
සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය
ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය...
සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය
ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය...
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය...
සෙවණැලි වාගේ...
අද සිතෙනා දේ නොබියව ලියවෙයි
ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි
අද සිතෙනා දේ නොබියව ලියවෙයි
ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි...
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය...
සෙවණැලි වාගේ...
අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ළංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ...
සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය
ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය...
සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය
ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය...
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය...
සෙවණැලි වාගේ...
අද සිතෙනා දේ නොබියව ලියවෙයි
ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි
අද සිතෙනා දේ නොබියව ලියවෙයි
ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි...
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය...
සෙවණැලි වාගේ...
