Ruwan Wala Wimane Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Ruwan Wala Wimane Siri Yahana Wo Dutuwa Do Lyrics by H R Jothipala is a beloved Sinhala song with lyrics written by Ajantha Ranasinghe. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Ruwan Wala Wimane Siri Yahana Wo Dutuwa Do Song Lyrics

Ruwan Wala Wimane Siri Yahana Wo Dutuwa Do Song Lyrics by H R Jothipala
Singer(s)
H R Jothipala & Latha Walpola
Lyricist
Ajantha Ranasinghe
Music Composer
Sarath de Alwis
Views
33,434
Published on
2009-09-29

Unicode version of Ruwan Wala Wimane Siri Yahana Wo Dutuwa Do song lyrics


රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ... දුටුවාදෝ...

රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ... දුටුවාදෝ...
දොතින්‌ ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ...

දෝතින්‌ ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ...

රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ... දුටුවාදෝ...

මේ දෑත සීතල ඇයිදෝ...
මට පවසන්න කොඳුරා ළඳේ...

නෑ තාම උණුසුම කුමරෝ...
යමු තනිවෙන්න මිටියාවතේ...
ළංවෙන්න ළඟ ඉන්න කුමරි
විලවුන්‌ විජිතේ මගේ වාසනා...

රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ... දුටුවාදෝ...
රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ... දුටුවාදෝ...

කඳුයාය අතරේ සුහදේ...
පෙම් විහඟුන්‌ පරාදීසයේ

මධු චන්ද්‍ර ඇරයුම්‌ ගයනා
අර ඇසුණාද මනමාලියේ...
පවසන්න මට ළංව මුමුණා
මා පෙර නෑසු පෙම්‌ ගායනා...

රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ... දුටුවාදෝ...
රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ... දුටුවාදෝ...

දෝතින්‌ ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ...
දෝතින්‌ ඔබේ අරගන්න මා
සතපන්න ඒ යහනාවේ...

රුවන්‌ වලා විමානේ
සිරි යහනාවෝ... දුටුවාදෝ...
BB Code for Forums:


HTML Code for web pages: