- SiYaLLa
- Song Lyrics
- Singers List
- Nelu Adhikari
- Nethu Paharana Eliyakata Wada Gana Kaluwara Suwahas Warak Wati Song Lyrics
Nethu Paharana Eliyakata Wada (නෙතු පහරන එළියකට වඩා) Lyrics
Nethu Paharana Eliyakata Wada Gana Kaluwara Suwahas Warak Wati Lyrics by Nelu Adhikari is a beloved Sinhala song with lyrics written by Chathurika Senevirathna. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Nethu Paharana Eliyakata Wada Gana Kaluwara Suwahas Warak Wati Song Lyrics
Singer(s)
Nelu Adhikari
Lyricist
Chathurika Senevirathna
Music Composer
Kapila Pugalaarachchi
Views
17,113
Published on
2013-08-04
Unicode version of Nethu Paharana Eliyakata Wada Gana Kaluwara Suwahas Warak Wati song lyrics
නෙතු පහරන එළියකට වඩා
ගණ කළුවර සුවහස් වරක් වැටි...
ඉදහිට පායන සදට වඩා
මට අමාවකත් ඉවසන්න හැකී...
එලිය දෙවා සද සිසිල පුදා
මුදු කිරණ දිදී දග කරන හැටි...
යලි එලිය නිවා මා අතැර දමා
යන කලට මගේ ගැන මතක නැතී...
නෙතු පහරන එළියකට වඩා
ගණ කළුවර සුවහස් වරක් වැටි...
ඉදහිට පායන සදට වඩා
මට අමාවකත් ඉවසන්න හැකී...
පැතුම් මවා රස රහස් කියා
ඉගි කැලුම් දිදී හිත්දැහැන බිදී...
වැසූ දෙනෙත් අයා ඔබ සොයන වෙලේ
ඔබ නොවෙයි වගේ යලි දුරට ඇදේ...
නෙතු පහරන එළියකට වඩා
ගණ කළුවර සුවහස් වරක් වැටි...
ඉදහිට පායන සදට වඩා
මට අමාවකත් ඉවසන්න හැකී...
ගණ කළුවර සුවහස් වරක් වැටි...
ඉදහිට පායන සදට වඩා
මට අමාවකත් ඉවසන්න හැකී...
එලිය දෙවා සද සිසිල පුදා
මුදු කිරණ දිදී දග කරන හැටි...
යලි එලිය නිවා මා අතැර දමා
යන කලට මගේ ගැන මතක නැතී...
නෙතු පහරන එළියකට වඩා
ගණ කළුවර සුවහස් වරක් වැටි...
ඉදහිට පායන සදට වඩා
මට අමාවකත් ඉවසන්න හැකී...
පැතුම් මවා රස රහස් කියා
ඉගි කැලුම් දිදී හිත්දැහැන බිදී...
වැසූ දෙනෙත් අයා ඔබ සොයන වෙලේ
ඔබ නොවෙයි වගේ යලි දුරට ඇදේ...
නෙතු පහරන එළියකට වඩා
ගණ කළුවර සුවහස් වරක් වැටි...
ඉදහිට පායන සදට වඩා
මට අමාවකත් ඉවසන්න හැකී...
