- SiYaLLa
- Song Lyrics
- Singers List
- Raini Charuka Goonatillake
- Hondin Yanna Wen Wi Song Lyrics
Hondin Yanna Wen Wi (හොඳින් යන්න වෙන් වී) Lyrics
Hondin Yanna Wen Wi Lyrics by Raini Charuka Goonatillake is a beloved Sinhala song with lyrics written by Dishan Nanayakkara. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Hondin Yanna Wen Wi Song Lyrics
Singer(s)
Raini Charuka Goonatillake
Lyricist
Dishan Nanayakkara
Music Composer
Dilan Sanjana
Views
3,669
Published on
2024-07-13
Unicode version of Hondin Yanna Wen Wi song lyrics
හොඳින් යන්න වෙන් වී
හොඳක් වෙන්න පතමී
ඔබ දුන්නු කඳුලු මිහිරී
ඇස් දෙකෙන් පාට කරමී...
ආදරය විඳවන්න නෑ පුද කළේ
සංසාර සුවදට ළයේ
ජීවිතය හැදුවේ ඔබේ අත් වලින්
එහි මතක පපුවට දැනේ
අහස් ගව්ව මැද රෑට ඔබ පායලා
දැල්වෙන්න මට පේන සේ...
හොඳින් යන්න වෙන් වී...
ජීවිතය රිදවන්න ඇයි හමුවුනේ
සෙනෙහස් ගගක් වී ළයේ
හිත් දැහැන සුවපත් කලත් සුසුමකින්
මට මා පවා නැති උනේ
අපේ මතක අහුරයි අතීතේ කතාවයි
සංසාර ගනුදෙනුවකි...
හොඳින් යන්න වෙන් වී...
හොඳක් වෙන්න පතමී
ඔබ දුන්නු කඳුලු මිහිරී
ඇස් දෙකෙන් පාට කරමී...
ආදරය විඳවන්න නෑ පුද කළේ
සංසාර සුවදට ළයේ
ජීවිතය හැදුවේ ඔබේ අත් වලින්
එහි මතක පපුවට දැනේ
අහස් ගව්ව මැද රෑට ඔබ පායලා
දැල්වෙන්න මට පේන සේ...
හොඳින් යන්න වෙන් වී...
ජීවිතය රිදවන්න ඇයි හමුවුනේ
සෙනෙහස් ගගක් වී ළයේ
හිත් දැහැන සුවපත් කලත් සුසුමකින්
මට මා පවා නැති උනේ
අපේ මතක අහුරයි අතීතේ කතාවයි
සංසාර ගනුදෙනුවකි...
හොඳින් යන්න වෙන් වී...
