Oba Kadule Upathai (ඔබ කඳුලේ උපතයි) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Oba Kandule Upathai Hasaral Upatha Mamai Lyrics by Priya Sooriyasena is a beloved Sinhala song with lyrics written by Premakirthi De Alwis. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Oba Kandule Upathai Hasaral Upatha Mamai Song Lyrics

Oba Kandule Upathai Hasaral Upatha Mamai Song Lyrics by Priya Sooriyasena
Singer(s)
Priya Sooriyasena
Lyricist
Premakirthi De Alwis
Music Composer
Priya Sooriyasena
Views
11,496
Published on
2017-05-01

Unicode version of Oba Kandule Upathai Hasaral Upatha Mamai song lyrics


ඔබ කඳුලේ උපතයි
හසරැල් උපත මමයි
කඳුල හෝ හසරැල්ලේ
ඉම අපිමයි...

රැයට අසරණ වෙලා
හඬන පලඟැටි බලා
කඳුලු හෝ හසරැලී දකිමු දෝ...

අවදිවන ලොව බලා
දොඩන ගිරවුන් සොයා
කඳුලු හෝ හසරැලී දකිමු දෝ...

අඳුර අතරට වෙලා
ඉඳිමු කලුවර බලා
කඳුලෙනුයි හසරැලි උපන්නේ...

ඔබ කඳුලේ...
BB Code for Forums:


HTML Code for web pages: