- SiYaLLa
- Song Lyrics
- Singers List
- Priya Sooriyasena
- Asurin Mideela Obage Lowehi Song Lyrics
Asurin Mideela Obage Lowehi (ඇසුරින් මිදීලා ඔබගේ ලොවේහී) Lyrics
Asurin Mideela Obage Lowehi Lyrics by Priya Sooriyasena is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Asurin Mideela Obage Lowehi Song Lyrics
Singer(s)
Priya Sooriyasena
Lyricist
Unknown
Music Composer
Unknown
Views
24,228
Published on
2017-05-03
Unicode version of Asurin Mideela Obage Lowehi song lyrics
ඇසුරින් මිදීලා ඔබගේ ලොවේහි
සැඟවී හිදිම් මා වෙන්වී මෙසේ
නොමැකී තියේ නම් ඔබගේ සිතේහි
මගේ ආදරේ මා යලි එන තුරා..
රැකවල් සදාලා සීමා මවාලා
වෙන් වේවිදෝ ආදරේ...
දෙසිතේ කතාවී දලුලා වැඩී යාවී
රහසේම ඒ ආදරේ...
කදුලැල් නිවාලා දෑසින් සිනාසී
සැඟවී යමී මේ ලෙසේ
කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ
සඟවා තබා ආදරේ...
ඇසුරින් මිදීලා ඔබගේ ලොවේහි
සැඟවී හිදිම් මා වෙන්වී මෙසේ
නොමැකී තියේ නම්ඔ බගේ සිතේහි
මගේ ආදරේ මා යලි එන තුරා...
සැඟවී හිදිම් මා වෙන්වී මෙසේ
නොමැකී තියේ නම් ඔබගේ සිතේහි
මගේ ආදරේ මා යලි එන තුරා..
රැකවල් සදාලා සීමා මවාලා
වෙන් වේවිදෝ ආදරේ...
දෙසිතේ කතාවී දලුලා වැඩී යාවී
රහසේම ඒ ආදරේ...
කදුලැල් නිවාලා දෑසින් සිනාසී
සැඟවී යමී මේ ලෙසේ
කවදාක හෝ මා එනතුරු ඔබේ දෑසේ
සඟවා තබා ආදරේ...
ඇසුරින් මිදීලා ඔබගේ ලොවේහි
සැඟවී හිදිම් මා වෙන්වී මෙසේ
නොමැකී තියේ නම්ඔ බගේ සිතේහි
මගේ ආදරේ මා යලි එන තුරා...
