- SiYaLLa
- Song Lyrics
- Singers List
- C T Fernando
- Mi Wadayaki Jiwithe Song Lyrics
Mee Wadayaki Jiwithe (මී වදයකී ජීවිතේ) Lyrics
Mi Wadayaki Jiwithe Lyrics by C T Fernando is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Mi Wadayaki Jiwithe Song Lyrics
Singer(s)
C T Fernando
Lyricist
Unknown
Music Composer
Unknown
Views
32,680
Published on
2008-11-04
Unicode version of Mi Wadayaki Jiwithe song lyrics
මී වදයකී ජීවිතේ
මී පැණි පිරීලා ඇතේ
මත් වීලා... ගුම් ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ...
මලින් මලට පියඹමූ
තුඩින් තුඩට රොන් ගමූ
ලියන් තමා රස ඉතිරෙන මල් වැල්
ඔවුන් සොයාගෙන යමු...
හිරු නාවා දෙන් සඳ ගිලුනා දෙන්
ඉන්නා ටික කාලෙදි
රසට රසක් දී මිහිරට එක් වී
අපි වෙමු මී මැසි පොදී
මී මැස්සෝ
මී මැස්සෝ
ඔබයි මමයි
ඔබයි මමයි
මී මැස්සියෝ ළඳුන් තමයි...
මී මැස්සෝ
මී මෙස්සො
ඔබයි මමයි
ඔබයි මමයි
මී මැස්සියෝ ළඳුන් තමයි...
මී වදයකී ජීවිතේ
මී පැණි පිරීලා ඇතේ
මත් වීලා... ගුම් ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ...
ලස්සන දේ ගැන ඇස් ඇදිලා යයි
සිරිබර විසිතුරු ලොවේ
දකින දැකුම් සිත වසඟ කරා යයි
දෑසට දී රස සුවේ
සන්තෝසේ
සන්තෝසේ
දුකයි සැපයි
දුකයි සැපයි
සාදා දෙන්නේ අපේ සිතයි...
සන්තෝසේ
සන්තෝසේ
දුකයි සැපයි
දුකයි සැපයි
සාදා දෙන්නේ අපේ සිතයි...
මී වදයකී ජීවිතේ
මී පැණි පිරීලා ඇතේ
මත් වීලා... ගුම් ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ...
මලින් මලට පියඹමූ
තුඩින් තුඩට රොන් ගමූ
ලියන් තමා රස ඉතිරෙන මල් වැල්
ඔවුන් සොයාගෙන යමු...
ඔවුන් සොයාගෙන යමු...
ඔවුන් සොයාගෙන යමු...
මී පැණි පිරීලා ඇතේ
මත් වීලා... ගුම් ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ...
මලින් මලට පියඹමූ
තුඩින් තුඩට රොන් ගමූ
ලියන් තමා රස ඉතිරෙන මල් වැල්
ඔවුන් සොයාගෙන යමු...
හිරු නාවා දෙන් සඳ ගිලුනා දෙන්
ඉන්නා ටික කාලෙදි
රසට රසක් දී මිහිරට එක් වී
අපි වෙමු මී මැසි පොදී
මී මැස්සෝ
මී මැස්සෝ
ඔබයි මමයි
ඔබයි මමයි
මී මැස්සියෝ ළඳුන් තමයි...
මී මැස්සෝ
මී මෙස්සො
ඔබයි මමයි
ඔබයි මමයි
මී මැස්සියෝ ළඳුන් තමයි...
මී වදයකී ජීවිතේ
මී පැණි පිරීලා ඇතේ
මත් වීලා... ගුම් ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ...
ලස්සන දේ ගැන ඇස් ඇදිලා යයි
සිරිබර විසිතුරු ලොවේ
දකින දැකුම් සිත වසඟ කරා යයි
දෑසට දී රස සුවේ
සන්තෝසේ
සන්තෝසේ
දුකයි සැපයි
දුකයි සැපයි
සාදා දෙන්නේ අපේ සිතයි...
සන්තෝසේ
සන්තෝසේ
දුකයි සැපයි
දුකයි සැපයි
සාදා දෙන්නේ අපේ සිතයි...
මී වදයකී ජීවිතේ
මී පැණි පිරීලා ඇතේ
මත් වීලා... ගුම් ගුම් නද දීලා
සැනසෙමු අපි හිතුමතේ...
මලින් මලට පියඹමූ
තුඩින් තුඩට රොන් ගමූ
ලියන් තමා රස ඉතිරෙන මල් වැල්
ඔවුන් සොයාගෙන යමු...
ඔවුන් සොයාගෙන යමු...
ඔවුන් සොයාගෙන යමු...
