Age Sinahawa Tahanam (ඇගෙ සිනහව තහනම්) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Age Sinahawa Tahanam Lyrics by Chandana Kandanarachchi is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Age Sinahawa Tahanam Song Lyrics

Age Sinahawa Tahanam Song Lyrics by Chandana Kandanarachchi
Singer(s)
Chandana Kandanarachchi
Lyricist
Unknown
Music Composer
Unknown
Views
14,864
Published on
2014-06-22

Unicode version of Age Sinahawa Tahanam song lyrics


ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැළවෙයි ගෙදරට ඇය හමුවුනොතින්
චර පුරුෂයෝ දැන්
මා වටලා
යන එන හැම තැන් මුර දාලා

යන එන හැම තැන් මුර දාලා...

යාබද නිවසේ ඇය ඉන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ
එනමුදු ගව්වක දුර වැන්නේ

යාබද නිවසේ ඇය ඉන්නේ...

පෙළපත කුල ගොත වෙනස්වෙලා
නෑදෑ පිරිවර හරස් වෙලා
නෑදෑ පිරවර හරස් වෙලා
පෙළපත කුල ගොත වෙනස් වෙලා...

ඇගෙ සිනහව තහනම්
ගෙදරින් මට තහනම්
සැළවෙයි ගෙදරට ඇය හමුවුනොතින්
චර පුරුෂයෝ දැන්
මා වටලා
යන එන හැම තැන් මුර දාලා...
යන එන හැම තැන් මුර දාලා
BB Code for Forums:


HTML Code for web pages: