Issara Dawase Thissema Hamuwu (ඉස්සර දවසේ තිස්සෙම හමුවූ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Issara Dawase Thissema Hamuwu Priyawiye Mage Lowa Sarasu Lyrics by Mervin Mihindukula is a beloved Sinhala song with lyrics written by Kamalasiri Kothalawala. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Issara Dawase Thissema Hamuwu Priyawiye Mage Lowa Sarasu Song Lyrics

Issara Dawase Thissema Hamuwu Priyawiye Mage Lowa Sarasu Song Lyrics by Mervin Mihindukula
Singer(s)
Mervin Mihindukula
Lyricist
Kamalasiri Kothalawala
Music Composer
Sunil Dharmasena
Views
20,433
Published on
2012-08-15

Unicode version of Issara Dawase Thissema Hamuwu Priyawiye Mage Lowa Sarasu song lyrics


ඉස්සර දවසේ තිස්සෙම හමුවූ
ප්‍රියාවියේ මගේ ලොව සැරසූ
සත්සර පුබුදා.. හිනැහෙනු පෙරදා
මගේ හද මඬලේ ඔබයි සඳු...

නොපැතූ ලෙස අප දෙඅතක වෙන්වී
බහක් දොඩන්නට බැරුව ඉඳන්
මගේ තිර සෙනෙහස ඔබට කියන්නම්
මේ ලෙස වෙන්වී දුරක ඉඳන්...

ඉස්සර දවසේ..

ඔබමය මගේ හද දිනූ අග මෙහෙසී
කිසිවෙකු වෙන නැත මහද පැතූ
සත්තයි ඔබ ළඟ මා දිවුරන්නම්
තවමත් මා ආදරෙයි සුදූ...

ඉස්සර දවසේ...
BB Code for Forums:


HTML Code for web pages: