Oben Pamani Ma Dutuwe (ඔබෙන් පමණි මා දුටූවේ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Oben Pamani Ma Dutuwe Mihira Uthurana Sina Lyrics by Mervin Mihindukula is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Oben Pamani Ma Dutuwe Mihira Uthurana Sina Song Lyrics

Oben Pamani Ma Dutuwe Mihira Uthurana Sina Song Lyrics by Mervin Mihindukula
Singer(s)
Mervin Mihindukula
Lyricist
Unknown
Music Composer
Unknown
Views
20,353
Published on
2012-08-21

Unicode version of Oben Pamani Ma Dutuwe Mihira Uthurana Sina song lyrics


ඔබෙන් පමණි මා දුටූවේ
මිහිර උතුරනා සිනා
නැවුම් ගීතයන් ලියන්නේ
ඔබේ ආදරේ දිනා

කලක් මා නෙතින් ගැලූවේ
ඔබේ කල්පනා එදා
දුකින් මිලින වී තැවෙන්නේ
සිතින් තනිවෙලා මෙමා
ඉතින් නම් කතා එවන් වූ
සවන් දෙනු එපා

ඔබෙන් පමණි මා...

සවන් රැලි වෙළා පාවී
සවන් සනසලා ගියා
නුවන් මා නිවූ දයාවී
පැතුම් පුරවලා තියා
ළඳේ මේ ලොවේ තවත් නෑ
කෙනෙක් වන් ඔයා...

ඔබෙන් පමණි මා...
BB Code for Forums:


HTML Code for web pages: