- SiYaLLa
- Song Lyrics
- Singers List
- Mervin Mihindukula
- Maha Wasi Watila Ganga Uthuranawa [Thotiyo] Song Lyrics
Maha Wasi Watila Ganga Uthuranawa (තොටියෝ) Lyrics
Maha Wasi Watila Ganga Uthuranawa [Thotiyo] Lyrics by Mervin Mihindukula is a beloved Sinhala song with lyrics written by Clarence Wijewardena. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Maha Wasi Watila Ganga Uthuranawa [Thotiyo] Song Lyrics
Singer(s)
Mervin Mihindukula
Lyricist
Clarence Wijewardena
Music Composer
Clarence Wijewardena
Views
16,037
Published on
2013-04-11
Unicode version of Maha Wasi Watila Ganga Uthuranawa [Thotiyo] song lyrics
මහ වැසි වැටිලා ගග උතුරනවා
රළ සැඩ වෙනවා දිය බොර වෙනවා
තොටියෝ මම තනිවෙනවා...
තොටියෝ මම තනිවෙනවා...
මහ වැසි වැටිලා ගග උතුරනවා
රළ සැඩ වෙනවා පෙරළි දිය බොර වෙනවා
ඔරුව සොය සොයා තොටුපල ගාවා
සිත කැලඹෙනවා ඔබව සොය සොයා...
තොටියෝ මම තනිවෙනවා...
තොටියෝ මම තනිවෙනවා...
මහ වැසි වැටිලා ගග උතුරනවා
රළ සැඩ වෙනවා පෙරළි දිය බොර වෙනවා
ඔරුව සොය සොයා තොටුපල ගාවා
සිත කැලඹෙනවා ඔබව සොය සොයා
තොටියෝ මම තනිවෙනවා...
තොටියෝ මම තනිවෙනවා...
තොටියෝ මම තනිවෙනවා...
රළ සැඩ වෙනවා දිය බොර වෙනවා
තොටියෝ මම තනිවෙනවා...
තොටියෝ මම තනිවෙනවා...
මහ වැසි වැටිලා ගග උතුරනවා
රළ සැඩ වෙනවා පෙරළි දිය බොර වෙනවා
ඔරුව සොය සොයා තොටුපල ගාවා
සිත කැලඹෙනවා ඔබව සොය සොයා...
තොටියෝ මම තනිවෙනවා...
තොටියෝ මම තනිවෙනවා...
මහ වැසි වැටිලා ගග උතුරනවා
රළ සැඩ වෙනවා පෙරළි දිය බොර වෙනවා
ඔරුව සොය සොයා තොටුපල ගාවා
සිත කැලඹෙනවා ඔබව සොය සොයා
තොටියෝ මම තනිවෙනවා...
තොටියෝ මම තනිවෙනවා...
තොටියෝ මම තනිවෙනවා...
