Salei Prema Warshawo Mage Hada Thema (Prema Dadayama Drama) Song Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Salei Prema Warshawo Mage Hada Thema (Prema Dadayama Drama) Lyrics by Olu Wasanthi is a beloved Sinhala song with lyrics written by Sydney Chandrasekara. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Salei Prema Warshawo Mage Hada Thema (Prema Dadayama Drama) Song Lyrics

Salei Prema Warshawo Mage Hada Thema (Prema Dadayama Drama) Song Lyrics by Olu Wasanthi
Singer(s)
Olu Wasanthi & Ashan Fernando
Lyricist
Sydney Chandrasekara
Music Composer
Ashan Fernando
Views
31,934
Published on
2017-04-08

Unicode version of Salei Prema Warshawo Mage Hada Thema (Prema Dadayama Drama) song lyrics


සැලෙයි ප්‍රේම වර් ෂාවෝ මගේ හද තෙමා
සැලේ ප්‍රේම බඹරා මලේ රොන් සොයා...

අහස්කුසට බර නෑ සුදෝ සුදු වළා
මගේ හිතර වැඩි නෑ ඔබේ පෙම් කතා...

සැලෙයි ප්‍රේම වර් ෂාවෝ මගේ හද තෙමා...

පායා පායාලා සූර්ය රැස් දහරා
ආදර ඕවිල්ලේ අරුණෝදේ හැඩ කළා
ඔබ දුටුදා මන බැඳුණා සිත මා
පෙම් සුළඟේ පැටලී දැවටිලා...

සැලෙයි ප්‍රේම වර් ෂාවෝ මගේ හද තෙමා...

පායා පායාලා සෞම්‍ය චන්ද්‍රයා
ආදර පෙම් සිසිලේ අනුරාගෙන් මත් කළා
ඔබ දුටුදා මන බැඳුණා සිත මා
පෙම් සුළඟේ පැටලී දැවටිලා...

සැලෙයි ප්‍රේම වර් ෂාවෝ මගේ හද තෙමා...
BB Code for Forums:


HTML Code for web pages: