- SiYaLLa
- Song Lyrics
- Singers List
- Olu Wasanthi
- Jiwithe Ma Sewu Rasawatha Premayudha Theme Song Song Lyrics
Jiwithe Ma Sewu Rasawatha (Premayudha Drama) Song Lyrics
Jiwithe Ma Sewu Rasawatha Premayudha Theme Song Lyrics by Olu Wasanthi is a beloved Sinhala song with lyrics written by Sydney Chandrasekara. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Jiwithe Ma Sewu Rasawatha Premayudha Theme Song Song Lyrics
Singer(s)
Olu Wasanthi
Lyricist
Sydney Chandrasekara
Music Composer
Ashan Fernando
Views
23,257
Published on
2017-03-29
Unicode version of Jiwithe Ma Sewu Rasawatha Premayudha Theme Song song lyrics
ජීවිතේ මා සෙවූ රසවතා
ආදරෙන් මා සිතේ සැඟවුනා...
ප්‍රේම පූජාසනේ ඔබ දෙවිඳුන් මගේ
ඔබ රැකගනිමි පණසේ මගේ...
අන්සතු නොවනට මාගේ
දෛවයේ කුමරුවා
සුරකිමි රැකගමි මාගේ පෙම්බරා ඔයා...
ප්‍රේම විමානේ මගේ සුන්දරා
පණට පණ මෙන් සදා රකිමි මා...
ජීවිතේ මා සෙවූ රසවතා
ආදරෙන් මා සිතේ සැඟවුනා...
ප්‍රේම පූජාසනේ ඔබ දෙවිඳුන් මගේ
ඔබ රැකගනිමි පණසේ මගේ...
ආදරෙන් මා සිතේ සැඟවුනා...
ප්‍රේම පූජාසනේ ඔබ දෙවිඳුන් මගේ
ඔබ රැකගනිමි පණසේ මගේ...
අන්සතු නොවනට මාගේ
දෛවයේ කුමරුවා
සුරකිමි රැකගමි මාගේ පෙම්බරා ඔයා...
ප්‍රේම විමානේ මගේ සුන්දරා
පණට පණ මෙන් සදා රකිමි මා...
ජීවිතේ මා සෙවූ රසවතා
ආදරෙන් මා සිතේ සැඟවුනා...
ප්‍රේම පූජාසනේ ඔබ දෙවිඳුන් මගේ
ඔබ රැකගනිමි පණසේ මගේ...
