Rahasin Wage (Saraswathichandra Drama) Song Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Rahasin wage (Saraswathichandra Drama) Lyrics by Olu Wasanthi is a beloved Sinhala song with lyrics written by Sydney Chandrasekara. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Rahasin wage (Saraswathichandra Drama) Song Lyrics

Rahasin wage (Saraswathichandra Drama) Song Lyrics by Olu Wasanthi
Singer(s)
Olu Wasanthi
Lyricist
Sydney Chandrasekara
Music Composer
Ashan Fernando
Views
82,852
Published on
2017-11-18

Unicode version of Rahasin wage (Saraswathichandra Drama) song lyrics


රහසින් වගේ රහසින් වගේ
දැනුණා හිතේ කිති කැවි ආදරේ
හිරැ මුදුනෙත් ආදරේ
සඳ මුදුනෙත් ආදරේ...

කුමුදු මල් පෙති වටා
ලියවිලා අපේ කතා
හිතක මල් පිපිලද සුදෝ
ඔබේ ආදරෙන්...

ගිණියම් ප්‍රේමයේ
රශ්මිය හිත කොනේ
රිසින් රස නෑ
හැංගුවා ආදරේ...

මා වෙනුවෙන් උපන්න දෝ
රන්කඳ දැන් මගේම දෝ
ඉඩ නෑ ගන්න නම් හිතේ
තව ප්‍රේමයක්...

මා වෙනුවෙන් උපන්න දෝ
රන්කඳ දැන් මගේම දෝ
ඉඩ නෑ ගන්න නම් හිතේ
තව ප්‍රේමයක් සුදෝ...

කුමුදු මල් පෙති වටා...

රහසින් වගේ...

කුමුදු මල් පෙති වටා...
BB Code for Forums:


HTML Code for web pages: