Pudasunaka Nisala Bawa lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Pudasunaka Nisala Bawa Lada Pemata Tibunu Nam Lyrics by Dayan Witharana is a beloved Sinhala song with lyrics written by Suneth Rupasinghe. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Pudasunaka Nisala Bawa Lada Pemata Tibunu Nam Song Lyrics

Pudasunaka Nisala Bawa Lada Pemata Tibunu Nam Song Lyrics by Dayan Witharana
Singer(s)
Dayan Witharana
Lyricist
Suneth Rupasinghe
Music Composer
Rohana Weerasinghe
Views
32,062
Published on
2009-08-28

Unicode version of Pudasunaka Nisala Bawa Lada Pemata Tibunu Nam song lyrics


පුදසුනක නිසල බව ලද පෙමට තිබුණි නම්
හදවතට නොවෙයි මේ තරම් සුසුම්
මට කියනවාද.. මට කියනවාද
බැඳී ආදරයට ඇයි දෙන්නේ රිදුම්...

මල් විලක එලා තිබු මුදු සුවඳ නෙලාගෙන
සැනසිල්ලෙ ලඟින් හිනැහෙන්න ගිහින්
දුක හඬන හැඟුම්..
ආ...... ආ......ආ......
ඔබ දන්නවනම් නෑ දෙන්නේ තැවුල්...

පුදසුනක නිසල බව...

සිල් සඳක ප්‍රභා ඇති පෙම් වරම උතුම් ලෙස
පුදදුන්නු බැතින් පණ ගැහෙන තරම්
ලෙන්ගතු සිතකින්
ආ...... ආ......ආ......
මැන බලනවනම් නෑ ඉන්නේ දුරින්

පුදසුනක නිසල බව...
BB Code for Forums:


HTML Code for web pages: