- SiYaLLa
- Song Lyrics
- Singers List
- Dayan Witharana
- Noriko San Aye Enna Song Lyrics
Noriko San Aye Enna (නොරිකො සන් ආයෙ එන්න) Lyrics
Noriko San Aye Enna Lyrics by Dayan Witharana is a beloved Sinhala song with lyrics written by Dinithi Deepika. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Noriko San Aye Enna Song Lyrics
Singer(s)
Dayan Witharana
Lyricist
Dinithi Deepika
Music Composer
Mahesh Withana
Views
13,536
Published on
2016-02-25
Unicode version of Noriko San Aye Enna song lyrics
නොරිකො සං ආයෙ එන්න
නොරිකො සං ආයෙ එන්න
සකුරා මල් සුවඳ දැනෙනවා
සඳ විතරක් පාර කියනවා
නුඹේ ඇසින් සඳ රැස් විහිදෙනවා
නොරිකො සං ආයෙ එන්න...
හිම කබාය නෑ උණුසුම්
නුඹේ උවන මට සැනසුම්
පාර දිගේ මල් හැළිලා
නුඹේ නමට අමතනවා...
නොරිකො සං ආයෙ එන්න...
සකේ බිංදු බිංදු පිරුණ
බඳුන දෙකට බෙදාගන්න
හිතේ පිරුණ ආදර කවි
නුඹේ නමට යලි ගයන්න...
නොරිකො සං ආයෙ එන්න....
නොරිකො සං ආයෙ එන්න
සකුරා මල් සුවඳ දැනෙනවා
සඳ විතරක් පාර කියනවා
නුඹේ ඇසින් සඳ රැස් විහිදෙනවා
නොරිකො සං ආයෙ එන්න...
හිම කබාය නෑ උණුසුම්
නුඹේ උවන මට සැනසුම්
පාර දිගේ මල් හැළිලා
නුඹේ නමට අමතනවා...
නොරිකො සං ආයෙ එන්න...
සකේ බිංදු බිංදු පිරුණ
බඳුන දෙකට බෙදාගන්න
හිතේ පිරුණ ආදර කවි
නුඹේ නමට යලි ගයන්න...
නොරිකො සං ආයෙ එන්න....
