- SiYaLLa
- Song Lyrics
- Singers List
- Rookantha Gunathilaka
- Midule Athana Nango Song Lyrics
Midule Athana Nango Lyrics
Midule Athana Nango Lyrics by Rookantha Gunathilaka is a beloved Sinhala song with lyrics written by Ajantha Ranasinghe. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Midule Athana Nango Song Lyrics
Singer(s)
Rookantha Gunathilaka
Lyricist
Ajantha Ranasinghe
Music Composer
Rookantha Gunathilake
Views
44,036
Published on
2008-10-25
Unicode version of Midule Athana Nango song lyrics
මිදුලේ අතන නංගෝ
කවුදෝ හැංගී උන්නා වගේ
සෙල්ලම් හැංගි මුත්තං
දන්නෙ නැද්දෝ අයියා මගේ...
පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්
හොයලා මං එන්නදෝ
මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා
ඇවිදින් අල්ලන්න දෝ...
තාම නෑ නෑ
තාම නෑ නෑ
සෙල්ලම් බත් උයාලා
එකට බෙදලා කමුදෝ අපි
කව් ගී සිංදු වාරම්
දෑත අල්ලා කියමූ අපි...
දැන් අම්මලා ඒවි දඟකාරකම්
හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ පැන්සල් අරන්
අඳිමු අපි නංගියේ..
පාට ගාලා
රූප අඳිමු
ගවුමේ දූලි ගෑවි
කිලිටු වීලා අම්මා බනීයි
නංගී ගෙදර ඉන්නා
හොඳම ළමයා අයියා දනීයි...
නංගී ගෙදර ඉන්නා
හොඳම ළමයා අයියා දනීයි...
නංගී ගෙදර ඉන්නා
හොඳම ළමයා අයියා දනීයි...
කවුදෝ හැංගී උන්නා වගේ
සෙල්ලම් හැංගි මුත්තං
දන්නෙ නැද්දෝ අයියා මගේ...
පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්
හොයලා මං එන්නදෝ
මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා
ඇවිදින් අල්ලන්න දෝ...
තාම නෑ නෑ
තාම නෑ නෑ
සෙල්ලම් බත් උයාලා
එකට බෙදලා කමුදෝ අපි
කව් ගී සිංදු වාරම්
දෑත අල්ලා කියමූ අපි...
දැන් අම්මලා ඒවි දඟකාරකම්
හොඳ නෑ පොඩි නංගියේ
පාඩම් පොතේ පැන්සල් අරන්
අඳිමු අපි නංගියේ..
පාට ගාලා
රූප අඳිමු
ගවුමේ දූලි ගෑවි
කිලිටු වීලා අම්මා බනීයි
නංගී ගෙදර ඉන්නා
හොඳම ළමයා අයියා දනීයි...
නංගී ගෙදර ඉන්නා
හොඳම ළමයා අයියා දනීයි...
නංගී ගෙදර ඉන්නා
හොඳම ළමයා අයියා දනීයි...
