Nodaka Inna Baa Mata Nam Mage Adarii (නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Nodaka Inna Baa Mata Nam Mage Adarii Lyrics by Ruwan Hettiarachchi is a beloved Sinhala song with lyrics written by Sajith V Chathuranga. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Nodaka Inna Baa Mata Nam Mage Adarii Song Lyrics

Nodaka Inna Baa Mata Nam Mage Adarii Song Lyrics by Ruwan Hettiarachchi
Singer(s)
Ruwan Hettiarachchi
Lyricist
Sajith V Chathuranga
Music Composer
Unknown
Views
21,853
Published on
2012-10-02

Unicode version of Nodaka Inna Baa Mata Nam Mage Adarii song lyrics


නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තව නම් ඔබෙ ආදරී
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ...
නොදැක ඉන්න බෑ මට නම් මගෙ ආදරී...

පැහැදුල් කතා මතකේ වෙලා
දෙනුවන් තෙමා පියමන් කලා
පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා
සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා
මතකේ දරා හිඳිමී සදා...
මතකේ දරා හිඳිමී සදා...

මිහිදුම් වලා සළුවෙන් වෙලා
පැතුමන් දරා රකිමී සදා
පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා
සගවා දොවා මේ වේදනා යලි එනතුරා
දිවියේ පුරා හිඳිමී බලා...
දිවියේ පුරා හිඳිමී බලා...

නොදැක ඉන්න...
BB Code for Forums:


HTML Code for web pages: