- SiYaLLa
- Song Lyrics
- Singers List
- Roshan Fernando
- Perada Handawa Giya Oya Ridawa Sitha Ma Song Lyrics
Perada Handawa Giya Oya Ridawa Sitha Ma (පෙරදා හඩවා ගියා ඔයා) Lyrics
Perada Handawa Giya Oya Ridawa Sitha Ma Lyrics by Roshan Fernando is a beloved Sinhala song with lyrics written by Ayodhya Fernando. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Perada Handawa Giya Oya Ridawa Sitha Ma Song Lyrics
Singer(s)
Roshan Fernando
Lyricist
Ayodhya Fernando
Music Composer
Radeesh Vandabona
Views
20,465
Published on
2013-04-01
Unicode version of Perada Handawa Giya Oya Ridawa Sitha Ma song lyrics
පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා
පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා...
සද තරු පවා හැඩුවා
මගේ සෝ සුසුම් දැකලා
සද තරු පවා හැඩුවා
මගේ සෝ සුසුම් දැකලා
මගේ සිත ආදරේ කදුළකින් පුරෝලා
ජීවිතෙත් නැති කරලා
කොහේදෝ ගියේ
කොහේදෝ ගියේ
පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා...
මේ කදුළු ඔබ සොයලා
පාවුණා දුක් ගංගා
මේ කදුළු ඔබ සොයලා
පාවුණා දුක් ගංගා
සෝ තැවුල් ජීවිතේ මොහොතකින් සදාලා
ආදරෙත් බොද කරලා
ඉන්නේ කෙසේ
ඉන්නේ කෙසේ
පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා...
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා...
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා
පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා...
සද තරු පවා හැඩුවා
මගේ සෝ සුසුම් දැකලා
සද තරු පවා හැඩුවා
මගේ සෝ සුසුම් දැකලා
මගේ සිත ආදරේ කදුළකින් පුරෝලා
ජීවිතෙත් නැති කරලා
කොහේදෝ ගියේ
කොහේදෝ ගියේ
පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා...
මේ කදුළු ඔබ සොයලා
පාවුණා දුක් ගංගා
මේ කදුළු ඔබ සොයලා
පාවුණා දුක් ගංගා
සෝ තැවුල් ජීවිතේ මොහොතකින් සදාලා
ආදරෙත් බොද කරලා
ඉන්නේ කෙසේ
ඉන්නේ කෙසේ
පෙරදා හඩවා ගියා ඔයා රිදවා සිත මා...
සුවදක්වත් නෑ ඔයා මා ළග තියා...
