- SiYaLLa
- Song Lyrics
- Singers List
- Chandrasena Hettiarachchi
- Oya Nisa Mage Sina Maki Giyaden Song Lyrics
Oya Nisa Mage Sina Maki Giyaden (ඔයා නිසා මගේ සිනා) Lyrics
Oya Nisa Mage Sina Maki Giyaden Lyrics by Chandrasena Hettiarachchi is a beloved Sinhala song with lyrics written by Lasitha Jayaneththi Arachchige. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Oya Nisa Mage Sina Maki Giyaden Song Lyrics
Singer(s)
Chandrasena Hettiarachchi
Lyricist
Lasitha Jayaneththi Arachchige
Music Composer
Radeesh Vandebona
Views
28,859
Published on
2012-07-13
Unicode version of Oya Nisa Mage Sina Maki Giyaden song lyrics
ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්...
තනිකමින් ගග ගලායනවා
සදේ නුඹ නෑ අම්බරේ...
ව්ඳවමින් සිත සොයනවා තව
ඔයා කොතැනද හැංගුනේ...
අපි හමු උනොතින්
සඳ එයි නැගිලා
ගංගාවට එලිය අරන්
ආදර මල් යායක් අරන්....
බලා ඉන්නම් තව හුගක් කල්
ඔයා එනතුරු මා සොයා...
ඔයා නාවත් ඉවසලා හිත
හදාගන්නම් ඔබ නිසා...
තනිකම උහුලා පහලට ගලනා
ගග සේ ඉන්නම් සතුටින් සෙනෙහස රන්දා රහසින්...
ඔයා නිසා ...
ඔබේ සිනාවන් මතකේ රැඳී තියෙද්දෙන්
ඔබේ පුංචි දෙතොල් අතර මා තනි වෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්...
තනිකමින් ගග ගලායනවා
සදේ නුඹ නෑ අම්බරේ...
ව්ඳවමින් සිත සොයනවා තව
ඔයා කොතැනද හැංගුනේ...
අපි හමු උනොතින්
සඳ එයි නැගිලා
ගංගාවට එලිය අරන්
ආදර මල් යායක් අරන්....
බලා ඉන්නම් තව හුගක් කල්
ඔයා එනතුරු මා සොයා...
ඔයා නාවත් ඉවසලා හිත
හදාගන්නම් ඔබ නිසා...
තනිකම උහුලා පහලට ගලනා
ගග සේ ඉන්නම් සතුටින් සෙනෙහස රන්දා රහසින්...
ඔයා නිසා ...
