Oba Himi Una Nowei (ඔබ හිමි වුණා නොවෙයි) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Oba Himi Una Nowei Oba Mata Himi Kala Lyrics by Chandrasena Hettiarachchi is a beloved Sinhala song with lyrics written by Shantha Jayalath Thisera. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Oba Himi Una Nowei Oba Mata Himi Kala Song Lyrics

Oba Himi Una Nowei Oba Mata Himi Kala Song Lyrics by Chandrasena Hettiarachchi
Singer(s)
Chandrasena Hettiarachchi
Lyricist
Shantha Jayalath Thisera
Music Composer
Shantha Jayalath Thisera
Views
28,658
Published on
2009-03-20

Unicode version of Oba Himi Una Nowei Oba Mata Himi Kala song lyrics


ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා
අප ළං වුනා නොවෙයි ඔබ මා ළං කළා
හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා
අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා...

හිත නතර වුණ තැනින් හිත ආපසු ගන්න බැරි
හිත නතර වුණ තැනින් හිත ආපසු ගන්න බැරි
ඔබ නගන විට දි හසරැලි
හදවතින් නොවෙයි සියුමැලි...

ඔබ හිමි වුණා නොවෙයි...

අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි
අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි
අපි එකට වසමු මියුලැසියේ
ලෝකයට බයෙන් ගල් ගැසී...

ඔබ හිමි වුණා නොවෙයි...
BB Code for Forums:


HTML Code for web pages: