Kalabala Oba Perada (කලබල ඔබ පෙරදා) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Kalabala Oba Perada Ada Harima Nisansalai Lyrics by Mervin Mihindukula is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Kalabala Oba Perada Ada Harima Nisansalai Song Lyrics

Kalabala Oba Perada Ada Harima Nisansalai Song Lyrics by Mervin Mihindukula
Singer(s)
Mervin Mihindukula
Lyricist
Unknown
Music Composer
Unknown
Views
56,305
Published on
2017-10-20

Unicode version of Kalabala Oba Perada Ada Harima Nisansalai song lyrics


කලබල ඔබ පෙරදා
අද හරිම නිසන්සලයි
නිසසල සිත වෙනදා
මගේ සිත හරි කලබලයි
අද කෝ ඒ නංගා
අද කෝ ඒ නංගා...

අමුතු වෙලා අද අමුතු කතා බහ
ඇයි හසරැළි හංගා
දරට ගියා අපි ඉරට මුවාවෙන්
අද කෝ ඒ නංගා..
අද කෝ ඒ නංගා..
අද කෝ ඒ නංගා..

කලබල ඔබ පෙරදා
අද හරිම නිසන්සලයි
නිසසල සිත වෙනදා
මගේ සිත හරි කලබලයි
අද කෝ ඒ නංගා
අද කෝ ඒ නංගා...

පින්න මලක් ලෙස පින්න පිපී එන
ඇය මල් විය හැරදා
දුරස් උනා ඔබ ළමා වියෙන් අද
මා එහි තනිකර දා
අද කෝ ඒ නංගා...
අද කෝ ඒ නංගා...

කලබල ඔබ පෙරදා
අද හරිම නිසන්සලයි
නිසසල සිත වෙනදා
මගේ සිත හරි කලබලයි
අද කෝ ඒ නංගා...
අද කෝ ඒ නංගා...
අද කෝ ඒ නංගා...
අද කෝ ඒ නංගා...
BB Code for Forums:


HTML Code for web pages: