Giman Harina Diyaba Dige (ගිමන්‌ හරින දියඹ දිගේ) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Giman Harina Diyaba Dige (Adarayada Me) Lyrics by W.D Amaradeva is a beloved Sinhala song with lyrics written by Janaka Siriwardene. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Giman Harina Diyaba Dige (Adarayada Me) Song Lyrics

Giman Harina Diyaba Dige (Adarayada Me) Song Lyrics by W.D Amaradeva
Singer(s)
W.D Amaradeva
Lyricist
Janaka Siriwardene
Music Composer
Aruna Gunewaradene
Views
105,064
Published on
2018-07-15

Unicode version of Giman Harina Diyaba Dige (Adarayada Me) song lyrics


ගිමන්‌ හරින දියඹ දිගේ
සුසුම්‌ හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු.. අඩැසි සඳට.. රහස්‌ කියනවා..
සඳ ආදරයෙන්‌.. අහස පුරා.. රටා මවනවා..

හිත්‌ දැහැනේ වෙළී තිබුණු
නෙත්‌ දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු.. ආදරයද මේ..
හිරු රහසේ කියා දුන්න.. ආදරයද මේ..

නිල්‌ කටරොළු නිල නැහැවුණ
මල්‌ බර මුදු සුව රැඳවුණ
තොල්පෙති කල්‌ හඬගාලන.. ආදරයද මේ..
නුඹ රහසේ කියා දුන්න.. ආදරයද මේ..

ගිමන්‌ හරින දියඹ දිගේ
සුසුම්‌ හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු.. අඩැසි සඳට.. රහස්‌ කියනවා..
සඳ ආදරයෙන්‌.. අහස පුරා.. රටා මවනවා..
BB Code for Forums:


HTML Code for web pages: