Adara Hangum Adara Hangum (ආදර හැඟුම් ආදර හැඟුම්) Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Adara Hangum Adara Hangum Nupurudui Mata Nupurudui Lyrics by W.D Amaradeva is a beloved Sinhala song with lyrics written by Dayananda Gunawardana. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Adara Hangum Adara Hangum Nupurudui Mata Nupurudui Song Lyrics

Adara Hangum Adara Hangum Nupurudui Mata Nupurudui Song Lyrics by W.D Amaradeva
Singer(s)
W.D Amaradeva
Lyricist
Dayananda Gunawardana
Music Composer
Somadasa Alvitigala
Views
20,877
Published on
2013-04-14

Unicode version of Adara Hangum Adara Hangum Nupurudui Mata Nupurudui song lyrics


ආදර හැඟුම් ආදර හැඟුම්
නුපුරුදුයි මට නුපුරුදුයි ඒ හැඟුම්
ආදර හැඟුම් ආදර හැඟුම්
කිතිකවයි හද කිතිකවයි ඒ හැඟුම්...

ආදර හැඟුම් ආදර හැඟුම්
ආදර හැඟුම්...

සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
මගේ හද තුළ කරයි විමසිලි
නැගෙන ගනඳුර වඩයි සිතුවිලි
මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි...

ආදර හැඟුම් ආදර හැඟුම්
ආදර හැඟුම්...

කිමද ඔබ මල් කුමරියන්නේ
පෙති විදා සතුටින් නොඉන්නේ
රහස නැතිවද මං නොදන්නේ
තුරුළෙ බමරුන් නොවෙද ඉන්නේ...

ආදර හැඟුම් ආදර හැඟුම්
ආදර හැඟුම්...
BB Code for Forums:


HTML Code for web pages: