Adawan Wu Denethin Galana Lyrics

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

Adawan Wu Denethin Galana Lyrics by W.D Amaradeva is a beloved Sinhala song with lyrics written by W.A Abeysinghe. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Adawan Wu Denethin Galana Song Lyrics

Adawan Wu Denethin Galana Song Lyrics by W.D Amaradeva
Singer(s)
W.D Amaradeva
Lyricist
W.A Abeysinghe
Music Composer
Unknown
Views
28,831
Published on
2008-10-07

Unicode version of Adawan Wu Denethin Galana song lyrics


අඩවන්‌ වු දෙනෙතින්‌ ගලනා..
මෙත්‌ මුදිතා කරුණා ධාරා..

අඩවන්‌ වු දෙනෙතින්‌ ගලනා..
මෙත්‌ මුදිතා කරුණා ධාරා..

තෙමා තෙමා හද ගලා ගලා යන
ලොව්තුරු ගුණ මහිමේ..

තෙමා තෙමා හද ගලා ගලා යන
ලොව්තුරු ගුණ මහිමේ..

මහමෙවුනා උයනේ..
සමාධි බුදු පිළිමේ..

අඩවන්‌ වු දෙනෙතින්‌ ගලනා..
මෙත්‌ මුදිතා කරුණා ධාරා..

පිරි ඉතිරි යන මහ වතුරක්‌ සේ
ගලා හැලෙන සිහිලැල්‌ ගඟුලක්‌ සේ

ගිමන්‌ නිවාලන මේ භව කතරේ
නිවන්‌ සදාලන බුදුගුණ මහිමේ
මහමෙවුනා උයනේ..
සමාධි බුදු පිළිමේ..

මහමෙවුනා උයනේ..
සමාධි බුදු පිළිමේ..

අඩවන්‌ වු දෙනෙතින්‌ ගලනා..
මෙත්‌ මුදිතා කරුණා ධාරා..

අඩවන්‌ වු දෙනෙතින්‌ ගලනා..
මෙත්‌ මුදිතා.. කරුණා ධාරා..
BB Code for Forums:


HTML Code for web pages: