Oba Ma Samaga Athinatha Ganna Dawasa Lyrics

Oba Ma Samaga Athinatha Ganna Dawasa Lyrics by W.D Amaradeva is a beloved Sinhala song with lyrics written by Unknown. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.

Oba Ma Samaga Athinatha Ganna Dawasa Song Lyrics

Oba Ma Samaga Athinatha Ganna Dawasa Song Lyrics by W.D Amaradeva
Singer(s)
W.D Amaradeva
Lyricist
Unknown
Music Composer
Unknown
Views
14,181
Last updated
March 16, 2025

Unicode version of Oba Ma Samaga Athinatha Ganna Dawasa song lyrics


ඔබ මා සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස...

වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
පාළුව ලුහු බඳින කිරළා හඬා වැටෙයි
නොකී රහස හද උතුරා වාන් දමයි
මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි...

ඔබ මා සමග අතිනත ගන්නා දවස
මේ මහ කන්ද බැළුවා හිඳ ගම සිරස
ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැළුවා හොරැහින් මදෙස..
BB Code for Forums:


HTML Code for web pages: