Giman Harina Diyaba Dige (ගිමන් හරින දියඹ දිගේ) Lyrics
- SiYaLLa
- Song Lyrics
- Singers List
- W.D Amaradeva
- Giman Harina Diyaba Dige (Adarayada Me) Song Lyrics
Giman Harina Diyaba Dige (Adarayada Me) Lyrics by W.D Amaradeva is a beloved Sinhala song with lyrics written by Janaka Siriwardene. On this page, you can find the complete Sinhala lyrics of the song, along with details about the singer, lyricist, and music.
Giman Harina Diyaba Dige (Adarayada Me) Song Lyrics
Singer(s)
W.D Amaradeva
Lyricist
Janaka Siriwardene
Music Composer
Aruna Gunewaradene
Views
104,977
Last updated
March 16, 2025
Unicode version of Giman Harina Diyaba Dige (Adarayada Me) song lyrics
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු.. අඩැසි සඳට.. රහස් කියනවා..
සඳ ආදරයෙන්.. අහස පුරා.. රටා මවනවා..
හිත් දැහැනේ වෙළී තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු.. ආදරයද මේ..
හිරු රහසේ කියා දුන්න.. ආදරයද මේ..
නිල් කටරොළු නිල නැහැවුණ
මල් බර මුදු සුව රැඳවුණ
තොල්පෙති කල් හඬගාලන.. ආදරයද මේ..
නුඹ රහසේ කියා දුන්න.. ආදරයද මේ..
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු.. අඩැසි සඳට.. රහස් කියනවා..
සඳ ආදරයෙන්.. අහස පුරා.. රටා මවනවා..
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු.. අඩැසි සඳට.. රහස් කියනවා..
සඳ ආදරයෙන්.. අහස පුරා.. රටා මවනවා..
හිත් දැහැනේ වෙළී තිබුණු
නෙත් දැහැනේ ගලා හැලුණු
මියැදෙන්නට බලා ඉඳපු.. ආදරයද මේ..
හිරු රහසේ කියා දුන්න.. ආදරයද මේ..
නිල් කටරොළු නිල නැහැවුණ
මල් බර මුදු සුව රැඳවුණ
තොල්පෙති කල් හඬගාලන.. ආදරයද මේ..
නුඹ රහසේ කියා දුන්න.. ආදරයද මේ..
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරළ ඉමේ
බැස යන හිරු.. අඩැසි සඳට.. රහස් කියනවා..
සඳ ආදරයෙන්.. අහස පුරා.. රටා මවනවා..
