Oba Innakal Dasa Mane (Raa Ahasata) Song

Dinesh Abeywickrama Author Thumbnail

Created by Dinesh Abeywickrama

Last updated on

In this page you can listen and download the beautiful song 'Oba Innakal Dasa Mane (Raa Ahasata)' by famous artist(s) Raween Kanishka. This song were written by Amila Ruwan Nandasena and the music was composed by Nimesh Kulasinghe.

Explore the powerful Song, enjoy the music, and easily download them to your device. Stay connected for more songs, lyrics, and artist details to make your music experience even better. Enjoy the music and keep listening!

Listen Oba Innakal Dasa Mane (Raa Ahasata) Song

Live Stream
Raween Kanishka Thumbnail

Oba Innakal Dasa Mane (Raa Ahasata)

Raween Kanishka

0:00 0:00
Singer(s)
Raween Kanishka
Lyricist
Amila Ruwan Nandasena
Music Composer
Nimesh Kulasinghe
Views
1,676
Published on
2025-05-16

Unicode version of Oba Innakal Dasa Mane (Raa Ahasata) song


රෑ අහසට පාඩුවක් නැද්ද සඳ මගේ හින්දා
අඳුර පුරුදු කෙනා සොඳුරුම පාර කියා දුන්නා
තරු වැස්සක තෙමි තෙමී මමත් ජීවිතේ හෙව්වා
සඳ හෙට ඒවි කියා තරු අඳුරෙ ගිලී නිවුණා

උහුළා ගන්න බැරි වූ මගෙ දෑසේ කදුළු අහුළා විසිකර
ඒ දුන්න හැසරැල් පරිස්සමින් බිඳුවක් නෑ
සංසාර පුරුදූ කිසිදා නවතින්නේ නෑලූ
හංගාන නුඹ මං මෙච්චර කල් දුර ඇවිදින්ලූ

ඔබ ඉන්නකල් දෑස මානේ
බොද වෙන්නේ නෑ දැකපු හීනේ
හැඟුමන් අකාලේ මිය දෙන්නේ නෑ හිතුවක්කරේ

ඔබ ඉන්නකල් දෑස මානේ
බොද වෙන්නේ නෑ දැකපු හීනේ
හැඟුමන් අකාලේ මිය දෙන්නේ නෑ හිතුවක්කරේ

කඳුළු මවන්නෑ කවමදාකවත් රෝස දෙකම්මුල දිගේ
දැනෙන ආදරේ වචන කරන්නට කල්පයකුත් මදි වගේ
මායිමෙන් මෙහා ලෝකයක් තනා අසීමිතව ආදරේ
රැස් කළාද අපි ආත්ම ගාණක් ආවෙ හිස් අතින් නොවේ